(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සෞඛ්‍ය හේතුන් මත පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වු බවත් ඒ සඳහා පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පත් කර ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයකොඩි මහත්තයා ආපහු කඩේ යන්න බෑ කියල කිව්වද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශකකම මෙහෙම කරනවා කියන්නේ..., හරියට ගිරවෙක් හොඳින් පුරුදු කරවනවා වගේ...
පොලිස්පතිතුමා වැඩ බාරගන්න කොට කිව්වේ මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසිකරනවා කියලා නේද?
හැබෑටම ඇඹිලිපිටියෙ කේස් එකට මොකද උනේ ?