(ඉන්දිකා රාමනායක)
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යෂවරයා වෙත වශයෙන් පත්කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
රුවන් ගුණසේකර මහතා නව තනතුරට පෙර අධිකරණ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් රාජකාරි කරමින් සිට ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් එම පත් කිරීම සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd