මුදල් ඇමැති රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් සන්ධාන මන්ත්‍රීන් සියයකගේ අත්සනින් අද (18) කතානායකට බාර දෙනු ලැබීය.
මුදල් ඇමැති රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් සන්ධාන මන්ත්‍රීන් සියයකගේ අත්සනින් අද (18) කතානායකට බාර දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් ලේසි වෙන එකක් නැහැ ශ්‍රීලනිපය එක්ක (බ)
ශ්‍රී ල නි ප ය කරන කෙහෙල් අැවරියක් නැ. එයාල තම අලුත් සභාපතිට බයවෙලා ඉන්නේ (බ)
ඇමතිව ඉවත් කළ යුතුමයි. (බ)
දැන් මන්ත්‍රිලා විශ්වාසභග. ලියලා අත්සන් යොදන එක. තමයි රාජකාරිය. මහින්ද එයා වැරදි කෙරුවේ. නැහැ. කියලා ලිපි ලියන එක තමයි. එයාගේ. වැඩේ (බ)
මේක විය යුතුයි. (ර)