දේශිය ආදායම් දෙපාර්තුමේන්තු ඉතිහාසයේ පළමු වරට මුදල් ඇමතිවරයෙක් එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණේය.කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක මහත්මිය මුදල් ඇමති රවී කරුණානායක මහතා පිළිගත්තාය.
නිළධරයන් සමග විවිධ අංශ වලට ගිය ඇමති අදහස් හුවමාරු කරගත්තේය.
දේශිය ආදායම් දෙපාර්තුමේන්තු ඉතිහාසයේ පළමු වරට මුදල් ඇමතිවරයෙක් එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණේය.කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක මහත්මිය මුදල් ඇමති රවී කරුණානායක මහතා පිළිගත්තාය.
නිළධරයන් සමග විවිධ අංශ වලට ගිය ඇමති අදහස් හුවමාරු කරගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු දෙයියා වාසභවනට වැඩලා කියායි අපිට නම් කියන්න තියෙන්නේ (නි)
අනේ ඉතින් තව ටික දවසකින් පුද්ගලික වෙනවනේ (හේ)
මේකටත් සතොසට වෙච්ච දෙයම වෙයි වගේ. (නි)
ඕකත් වෙන රටකට විකුණයිද දන්නෑ (බ)
කොහොම වුණත් මේවට යන්න ඕනෑ පූර්ව දැනුම්දීම් වලින් තොරව. (නි)
මෙයාගේ චාරිකාවෙන් ඇති වැඩේ මොකක්ද? ඔක්කොම රටේ මූල්‍ය කටයුතු අනාගනනේ ඉන්නේ. (නි)
තව ටික කලයිනෙ මේ ආණ්ඩුව තියෙන්නේ..... ඒක නිසා දැන් පුළුවන් හැම තැනකටම යන්නකෝ (නි)
එ්කත් ඉවරයි.... අම්මෝ! (නි)
බොරු ශෝ වලින් මහජනතාව රවට්ටන්න පුලුවන්ද? (නි)
පිළිගැනීමේ උත්සවයට කෝටි කීයක් වැයවුණාද දන්නේ නැහැ ..? (නි)
මේකයි බුද්ධිමතාගේ වෙනස! අපිට සතුටුයිනේ දැන්.... (නි)
මොන වාර්තාද මේවා අපිට? (නි)
එ්කටත් වැඩක් දෙන්න වගෙයි හදන්නේ. ඕන්න මම කිවුවා (නි)
එයා කොහොමත් ඒ වගේ දේවල් වලට දක්ෂයානේ (නි)
ගිහින් තියන්නේ සාමාන්‍ය දුප්පත් ජනයාට තවත් කොහෙන්හරි බදු පටවමින් රජයේ ආදායම් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති (නි)
තව නොගිය තැන් හා කඩිනමින්ම අවධානය යොමුවිය යුතු තැන් බොහෝයි ඇමතිතුමෝ. සියල්ලන් හා කතිකා කළොත් වැඩිය හොඳයි. ඉහළ අය එක්කම කතා කරනවට පමණක් සීමානොවී. රජයට සියලු තොරතුරු ඉදිරිපත් නොකරන ඉහළ නිලධාරීන් බොහෝයි. සැඟවීම් එමටයි. (නි)
මෙතුමා කොහොමත් වාර්තාවන් තියන්න දක්ෂයා... (නි)
තව මොනවටද, කොහෙන්ද බදු ගහන්නේ කියලා බලාගෙන එන්න වෙන්න ඇති යන්න ඇත්තේ (නි)
මේ මැතිතුමා තව අවුරුදු 4ක් මේ තනතුරේ හිටියොත් අපිට ලංකාවක් නැතිවෙලා යයි (නි)
මේකත් වාර්තාවක්ද එයා තියලා තියන ලෝක වාර්තා හැටියට! (නි)
අනේ ඔව් ඇමතිතුමෝ, වාර්තාසහගත පඩි වැඩිකිරීම් කරපු ඔබතුමාටම තමයි ඔතන අාදායම නිරීක්ෂණය කරලා අායෙත් පඩි වැඩිකරගන්න පුළුවන් වෙන්නේ! (නි)