ඉන්දිකා රාමනායක
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග.කියයි.
ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ පී සී අර් පරීක්ෂණයෙන් ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරුවීම නිසා රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙක්ම තමයි එහෙනම්...