ලුණුගම්වෙහෙර ජලාශයේ වැව මැද දූපතක සති තුනක් තිස්සේ කොටු වී සිටි රිලවුන් 200ක් පමණ ඌව මධ්‍යම කලාප භාර පශු වෛද්‍ය ඩබ්ලිව් ඒ ධර්මකීර්ති මහතා ආහාර ද්‍රව්‍ය සැපයීය.
ජලාශයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ මේ සත්තු අහේනියට පත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් පින්! (නි)
ඉතා හොඳ ක්‍රියාවක්. අගය කරමි. පින් සිදු වෙනවා මේකට සම්බන්ධ වූ සැමට (බ)
අනිකකු ගැන, විශේෂයෙන්, සතුන් ගැන හිතන මිනිසුන් බොහෝ දුලබයි. පින් අතේ වැඩක්. (බ)
බොහොම පින්! (නි)
ඇත්තෙන්ම විශිෂ්ටයි (නි)
මෙයට දායක වූ සැමට මගේ ප්‍රණාමය! (නි)
මේක නම් බොහොම හොඳ වැඩක් (නි)
කියන්න බැරිතරම් ලොකු පින්කමක් කරලා තියෙන්නේ.ඌව මධ්‍යම කලාප භාර පශු වෛද්‍ය ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතා ඇතුලු සැමට පින් සිදුවේවා! (නි)
සතුට දැනුන පුවතක්. උසස් හදවතක් ඇති මිනිසුන්ට ප්‍රණාමය! (නි)
වටිනා පින්කමක් (නි)
මම හිතුවා ආණ්ඩුවෙන් අනිත් පැත්තට පැනපු රිලව් කියල. (නදී)
ඉතාමත් සතුටුයි. මේක රාජකාරියටත් එහා ගිය පින් කමක්. (නදී)
මේ වගේ අවස්ථාවක අහිංසක සතුන්ට පිහිටවීම උතුම් මනුෂ්‍ය ක්‍රියාවක්. ජයවේවා! (නි)
ඉතාමත් ලොකු පින්කමක්. (නි)
ඉතා හොඳ ක්‍රියාවක්. (නි)
බොහොම පින්! මෙය ආදර්ශයක්ම වේවා! (නි)
මේක ලොකුම ලොකු පින්කමක් (නි)
මනුෂ්‍යත්වය ඉස්මතු කළ හොඳ පින්කමක් (නි)
ගොඩක් පින්! (නි)