අවුරුදු එකොළහක මේ දැරිය මේ ලෙස කිසිදු බියකින් තොරව රෝලර්බ්ලේඩ් සපත්තු දමා පැදයන අයුරු බලන්න. බොහෝදෙනෙකුට කෙලින් යාමට පවා අපහසු තැන්වල ඇය ඉතා පහසුවෙන් මෙම සපත්තු හසුරුවමින් යන අයුරු මේ වීඩියෝවෙන් බලාගත හැකියි.

 

රචින්ත ජයවර්ධන