තාත්තාගේ අඩි පාරේ ආ රයිනි චාරුකා ගුණතිලක එහෙමත් නැත්තම් රූකාන්ත ගුණතිලකගේ වැඩිමහල් දියණිය ඊයේ (22දා) විවාහ වුණා කියලා කවුරුත් දන්නවාන්‍ෙ. දේවස්ථානයේ ආගමික වතාවත් සමගින් ඔවුන්ගේ පවුලේ හිතවතුන් විවාහයත් සමග අමුත්තන් සහභාගී වීමට නියමිත විවාහ උත්සවය ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඔවුන්ගේ විවාහයේ ඡායාරූප කිහිපයක් තමයි මෙහි දැක්වෙන්නේ...

20161223Rainin-1 20161223Rainin-2 20161223Rainin-3 20161223Rainin-4 20161223Rainin-5 20161223Rainin-6 20161223Rainin-7 20161223Rainin-8 20161223Rainin-9 20161223Rainin-10 20161223Rainin-11 20161223Rainin-12