(ඉන්දිකා රාමනායක)

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක්  සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් හෙට ( 31 ) දක්වා යළි රිමාන්ඞ් කරන ලෙසට මාලිගාකන්ද  ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දුලානි එස් වීරතුංග මහත්මිය අද  (30) නියෝග කළාය.

මෙම නඩුව හෙට පෙරවරුවේ නැවත කැඳවීමට  නියමිතය.