IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් ගොඩ ගැහිලා

(සුජිත් හේවාජුලිගේ )

කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් පමණ නිකුත් කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි

මේ හේතුවෙන් එම   බලපත්‍ර නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය



අදහස් (9)

රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් ගොඩ ගැහිලා

sena Sunday, 07 April 2024 03:48 PM

රටේ ප්‍රශ්න විසඳිලා ඉවරයි කියලා ලොක්කා කියනවා මට ඇහුණා...

:       0       14

de silva Sunday, 07 April 2024 04:44 PM

මහ ලොකුවට ආණ්ඩුව කතා කරන්නේ ඉලෙක්ට්‍රික් කාර් හදන්න. සියල්ල ඩිජිටල් කරන්න. රියදුරු බලපත්‍රය වත් ලංකාවේ මුද්‍රණය කරගන්න රජයේ මුද්‍රණාලයට බැරිද? කාර්ඩ් රටින් ගෙන්වන්නේ නැතුව? මේවා පගාව ගන්න නිලධාරින් හිතාමතාම කරන ප්‍රමාද දෝෂ, ඇමැති නිදිද?

:       0       18

Prabha Sunday, 07 April 2024 05:10 PM

ඔය දෙන්නේ පිනට නොවේ නම් කොහොමද සල්ලි නැත්තේ... ?

:       0       12

Rohana Sunday, 07 April 2024 05:37 PM

ජීවිත කාලයටම එක් රියදුරු බලපත්‍රයක් නිකුත්කළා නම් ප්‍රශ්නයෙන් සැලකිය යුතු කොටසක් විසඳිලා ඉවරයි...!

:       0       19

නිහාල් Sunday, 07 April 2024 07:19 PM

ඒ වුණාට ටෝක් නම් බලන්න ඕනෑ...

:       0       9

de silva Monday, 08 April 2024 06:40 AM

කලින් තිබුන විදිහට ජිවිත කාලෙටම එක රියදුරු බලපත්‍රයක් නිකුත් කලානම් මේ ප්‍රශ්න මුකුත් නැහැ , ඉස්සර පරීක්ෂණය සමත් පුද්ගලයට තාවකාලික රියදුරු බලපත්රේ එදිනම ලැබෙනවා කාර්ඩ් පත මාස 6-10 අතර කාලයකදී නිවසට තැපෑලෙන් ලැබෙනවා , අලුත් රියදුරු බලපත්‍ර නිකුත් කරන්න පටන් අරන් අවරුදු 15 ගත වී තිබුනත් ඒවගේ තිබෙන චිප් එකේ තොරතුරු කියවන්න උපකරණ පොලිසි වලට නැහැ , කරුණාකර පුරවැසියන්ට අනවශ්‍ය කරදර කිරීම වහාම නතරකර පැරණි ක්‍රමයට නැවත යන්න , ලංකාවේ නිලධාරීන් විසින් අලුත් ක්‍රම කියමින් හදුන්ව දෙන්නේ , ඔවුන්ට වැඩි වැඩියෙන් පගාව ගැනීම සදහා පහසුවන ක්‍රම බව ඔප්පු වී හමාරය , නැවත ජනතා අරගලයක් ඇතිවුනොත් කෝපයට පත්වුණා ජනතාව ඇවිත් මුලින්ම වටකර ගන්නේ ආගමන විගමන , පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ , මෝටර් ප්‍රවාහන වැනි දෙපාර්තමේන්තු බවත් සිතට අරන් පොදු ජනතාවගේ පහසුව සහ හිත සුව පිණිස කටයුතු කරන්න

:       0       1

sarath Monday, 08 April 2024 06:46 AM

රෝහණ , ද සිල්වා, නිහාල් යන මහතවරුන්ගේ අදහස් මමත් අනුමත කරමි , රට බංකොලොත් වුන එකට 8 පාස් දේශපාලකයන්ට පමණක් දොස් පවරන්න බැහැ මෙම ආයතන වල පියන්ගේ සිට ඉහලට සිටින දුෂිත නිලධාරිනුත් ඍජුවම වග කියන්න ඕනේ , මේ ආයතන වල 98% නිලධාරියෝ දුශිතයෝ වෙති ,

:       0       4

vihanga Monday, 08 April 2024 09:11 AM

දැන් ඉන්න කොමසාරිස්තුමාට කලින් ඉදපු කොමසාරිස්තුමාගේ වැඩකිඩ තමයි මේවා

:       0       2

ගමේ එකාලා Monday, 08 April 2024 03:44 PM

නිසි කළමනාකරණයක් නැති ,හරියට වැඩක් කරගන්ඩ බැරි උන් ඉන්න රටක් ගැන කවර කතාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site