පානදුර බෙරෙන්තුඩුව පෞද්ගලික බසයක රියදුරෙකු මැර ප්‍රහාරයකින් බේරාගැනීමට තැත් කළ කොන්දොස්තර (22) බසයට යටවී මිය ගිය බව පොලිසිය කියයි.
බස් රියදුරා පොලිසියට බාර වු බවත් සැහැල්ලු වාහන බලපත්‍රයක් පමණක් ඔහු ළඟ තිබු බවත් බස් පැදවීමේ බලපත්‍රයක් ඔහු ළඟ නොවු බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩය වැඩිකොට ඒ මුදල් දුප්පත් අහිංසක ඇමතිවරුන්ගේ සුභසාධනය සඳහා යෙදවිය යුතුයි! (නි)
අනතුරු සිදුකරන අයට උපරිම දඬුවම් දිය යුතුද ? පාරිතෝෂිත දීමනාවක් දියයුතුද ? (ර)
25,000 හා 50,000 හා කරන්න දඩය.(ම)
ඒත් 25000 වැඩීලු.. (ර)
දඩය අඩු කරනු. මිනී මැරීමට ඉඩ දෙනු (ම)
දඩය ක්‍රියාත්මක කල යුතු බවම නේද පෙන්නේ. ජන මතය ජය ගත යුතුමය (ර)
නැති උන ජීවිතය ගැන කණගාටු වෙනවා. නමුත් ඒ නිසා තව ජීවිත ගණනාවක් බේරුනා. බලපත්‍ර නැති බව දන ගත්තේ ඒ වැඩේ නිසා. සදාකාලිකව බලපත්‍ර අවලංගු කරන්න ඕන (ර)
දඩේ හොදයි කියල ඔවුන්ටම දැනෙනවා ඇති. අපරාදේ ජිවිතයක්. (ර)
පස්සට ගියොත් ඡන්දය නොදෙමු (ම)
දඩය වැඩි කළ යුතුයි (බ)
මොකක්ද මේ රජය? බස් කාරයින්ටයි, කුඩු කාරයින්ටයි, උතුරේ බෙදුම් වාදීන්ටයි ඔක්කොටම බය ආණ්ඩුවක්නේ. තව කොපමණ කාලයක් බලයේ ඉන්න බලාපොරොත්තු වෙනවද? (බ)
25000 සිට 50000 දක්වා දඩය වැඩිකළ යුතුය (බ)