
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල නගරයේදී සිදුවු අනතුරකින් විදුලි කාර්මික ශීල්පි තරුණයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.
අනතුරීන් මරණයට පත්ව ඇත්තේ නොරෝච්චෝල කොයියාවාඩිය ප්‍රදේශයෙ පදිංචි 26 හැවිරිදි සමිර ලසන්ත ප්‍රනාන්දු නැමති විදුලි කාර්මික ශීල්පි තරුණයකු බව කියයි.
පොල් ප්‍රවාහන කරමින් තිබු ලොරි රථයක් කල්පිටිය දෙසින් පැමිණ දකුණු දිශාවලට හැරවිමට යාමේදි යතුරු පැදියෙ ගමන් කරමින් සිටි මෙම තරුණයාට ඔහු ගමන් කළ වේගය පාලනය කර ගැනිමට නොහැකි වී පොල් ලොරියෙ ගැටි අනතුරට ලක්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් තරුණයෙක් මරුට