
(මදුශානි අබේසිංහ ).
පොළොන්නරුව බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ මාර්ගයේ නතර කර තිබූ ටිපර් රථයක ඊයේ(20) රාත්‍රී ත්‍රිීරෝද රථයක් ගැටී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයකු මියගොස් තවත් තිදෙනකු බරපතළ තුවාල ලබා බකමූණ හා දඹුල්ල රෝහල් වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය කියයි.
ත්‍රීරෝද රථය අනතුරට පත්වන ත්‍රීරෝද රථයෙන් වැටුණු අවුරුදු හැට දෙකක අයෙකු මියගොස් ඇති අතර ඔහු,ගස්ලඹුආර පාර,කිරිඔය ලිපිනයේ පදිංචි,ගමඇටිගේ දොන් ප්‍රේමසිරි යන අය බවට හඳුනාගෙන ඇති බවද පරීක්‍ෂණ සිදුකරන බකමුණ පොලිසිය සඳහන් කරයි.
ත්‍රිරෝද රථයේ රියැදුරු සහ තවත් කාන්තාවක් තුවාල ලබා බකමූණ සහ දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
මෙම අනතුරට සම්බන්ධව ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය අනතුරින් අයෙක් මරුට : තිදෙනෙකු රෝහලේ
සෙනෙවිරත්න Wednesday, 21 May 2025 09:25 AM
පාරේ කළුවරේ නවත්වන වාහන වලින් වන අනතුරු කවද නැති වෙයිද, කිසිම වගකීමක් නැතිව යන මාර්ගවල එක පාරටම කලුපාටට කිසිම එලියක් නැතිව තියෙන වාහනයක හැප්පෙන එක හොඳටම වෙන්න පුලුවන්, ඇයි මේක තේරනොගන්නෙ?