අරණායක රාමසර කන්ද (සාමසර කන්ද) නාය යාමට පෙර පැය කිහිපයකට ගමේ ගුරුවරයෙක් කන්ද දෙසින් මහා මීදුම් පටලයක් දුටුවේය. එවිට වේලාව මැයි 17 වැනිදා පස්වරු 11.30ට පමණ ඇත. එම කාලගුණ විපර්යාසය ඔහු ජායාරූප ගත කළේය. ඉන් ටික වේලාවකට පසු මීදුම වැඩිවිය. දිය ඇල්ල පිහිටි පෙදෙස මහා මඩ වගුරක් වී මුළු පළාතක් වනසා දැමීය.
අඩු ගණනනේ 180 කට ආසන්න පිරිසක් එම කන්දට යටවී ගියේ ඉන්පසුවය. හත්ගම්පොළ පාසලේ ඉංග්‍රිසි ගුරුවරයා වන ඩී.එම්.පී.කේ. කන්දේ ගෙදර මහතා එම කාලගුණ විපර්යාසය දුටුවේය. ඔහු වසර පහළොවක් ම එම ගමේ පදිංචිකරුවෙකි. කන්දේ එදා පැවති සිරියාව දැකගත හැකි වන්නේ මේ පින්තූරයෙන් පමණි.
ඩී.ඒම්.පී.කේ.කන්දෙගෙදර මහතා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අසාමාන්‍ය දේවල් සිදුවෙද්දී ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළා නම් සිදුවූ විශාල විනාශය අවම කරගන්න තිබුණා (නි)
ටිකිරි, ඔබ හරි වෙන්නත් පුළුවන්. එත් මට හිතෙන්නේ නම් ,එවැනි කන්දක තද මීදුම සාමාන්‍ය දෙයක් කියලයි. ඕනෑම දවසක හවස 4 ට විතර හපුතලේ පැත්තට ගිහින් බලන්න. අනික නාය යන්න එන කන්දක් පැය කීපයකට කලින් දැක්කත් එක වලක්වන්න පුළුවන් කියල මට නම් හිතෙන්නේ නෑ, (ර)
මට නම් මේක දකිනකොටත් පුදුමයි (නි)
සෑහෙන වටිනා ඡායාරූපයක් (නි)