(මොහොමඩ් ආසික්)

අකුරණ ප්‍රදේශ‌ෙය් මුස්ලිම් පල්ලි ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලැබී තිබූ තොරතුරක් අනුව අකුරණ ප්‍රදේශයේ සියලු පුස්ලිම් පල්ලි වෙත පසු 18 වනදා සිට මේ දක්වා පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණි.

මුස්ලිම් ජනතාවගේ රමසාන් උත්සවය පැවැත්වෙන අද 22 දිනයේදීද සියලු මුස්ලිම් පල්ලි සඳහා පොලිස් අරාක්ෂාව ලබා දී තිබිණ.