රොමේෂ් සුගතපාල කියන්නේ බොහෝ දෙනා ආදරය කරන කලාකරුවෙක්. ඔහුගේ ගීත රටාව සඳහා බොහෝ දෙනා ආදරය කරනු ලබන්නේ ඒකාකාරී ගීත රැල්ල තුළ ඔහු කොටුවී නොසිටින නිසා බව කිව යුතුයි. පසුගියදා අන්තර්ජාලයට ඔහුගේ නවතම ගීතය වන ‘හමුවෙන්නේ නෑ ආයෙත්’ කියන ගීතය එක්කරනු ලැබුවා. ඒ ගීතය සඳහාද වෙනස්ම ආකාරයේ වීඩියෝවක්ද සිදුකර තිබෙනවා.
පහතින් දැක්වෙන එම වීඩියෝවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd