
(චන්දන හෙන්දුරුගොඩ)
ඉතාලියේ රෝමය ප්‍රීමා පෝර්තා ශ්‍රී බෝධි විහාරාධිපති බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස හිමියෝ 14 වෙනි ලියෝ පාප්තුමා සිය පෙට්රීන් අමාත්‍යයාංශයේදී 19 දා මුණ ගැසුනහ.
සමාරම්භක පූජාවට සහභාගී වූ ආගමික හා අන්තර් ආගමික නියෝජිතයන් සඳහා විශේෂ හමුවීමක් සංවිධානය කර තිබුණි.
මෙම අව්ස්ථාවේ ආගමික නායකයන් අමතමින් “සමස්ථ මාවත සහ අන්තර් ආගමික දෙබස් යන දෙකම ප්‍රවර්ධනය කළේය”යි ලියෝ පාප් වහන්සේ පැවසුහ.
“ඔක්කොටම වඩා අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය කිරීමෙන්, දේවගැති බැඳීම්වලින් කිසිවක් ඉවත් නොකර, හමුවීමේ මිනිස් ලක්ෂණ සෑම විටම අගය කළ කළහ. ඔහුගේ සාක්ෂිය නිධානය කිරීමට දෙවියන් වහන්සේ අපට උදව් කරත්වා! ” යැයි පැවසුහ.
මෙම අවස්ථාවට සම්බන්ධ වු ඉතාලියේ රෝමය ප්‍රීමා පෝර්තා ශ්‍රී බෝධි විහාරාධිපති බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස හිමියන් සදහන් කළේ , මෙම අවස්ථාවට තමන්ට සම්බන්ධ වන්න ලැබීම , ඉතාලියේ ජීවත් වන බෞද්ධ ජනතාවට 14 වෙනි ලියෝ පාප්තුමා දැක්වු ගෞරවයක් ලෙස තමන් වහන්සේ සලකන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ඉහළ අගයක් ඇති හමුවීමක්. එය සිහිකටයුතු ඓතිහාසික අනුස්මරණීය හමුවීමක්...
කතෝලිකයින් කියන්නේ කොහේ හිටියත් අන්‍ය ආගමිකයන්ට නින්ද අපහාස තාඩන පීඩන නොකරන පලි නොගන්නා ආගමික එකම ජන කොටසයි.
දැන් වර්ෂ 1500 - 1900 වගේ එක අතක බයිබලෙයි එක අතක කඩුවයි අරන් එන්නේ නෑ නමුත් වෙන වේශයකින් එන්නේ. ආගමික සහජීවනය, සංගීත සංදර්ශන, ආධාර, මානුෂීය ආධාර, නීති ආධාර, ණය ආදී මෙකී නොකී සැම දේම සමඟ. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්.