දකුණු අපි‍්‍රකා වැඩ බලන ජනපති සිරිල් රම්පෝසා ජනපති මහින්ද රාජපක්ෂ විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස් ප‍්‍රමුඛ නියෝජිත පිරිසක් හා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හමුවූවේය.
ශී‍්‍ර ලංකාවේ සංහිදියා වැඩපිළිවෙළ කඩිනම් කිරීම ඔහුගේ සංචාරයේ අරමුණයි.
ජනපතිවරයා හා පෞද්ගලික සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ඔහු අරලියගහ මන්දිරයේන් රාතී‍්‍ර භෝජන සංග්‍රහයටද සහභාගී විය.
සවස් වරුවේ හෙතෙම විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස් ප‍්‍රමුථ නියෝජිත පිරිසක් හා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හමුවූවේය.
හමුවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කළ විපක්ෂ නායකවරයා තමන් දෙපළ අදහස් හුවමාරු කරගත් බවත් ගැටලූ විසදීමේ වැඩි බර ඇත්තේ රජය අත බවත් ප‍්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd