රබර් කිරි එකතු කැරෙන භාජනවල ජලයේ මදුරු කීටයන් බෝවීමට ඉඩදීම සම්බන්ධයෙන් වරද පිළිගත් චන්ද්‍රානි අල්ගමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය රුපියල් හත් දහස් පන්සියයක දඩ නියම කළාය.
චන්ද්‍රානි අල්ගම මහත්මිය හිටපු මේජර් ජනරාල් ලකී අල්ගම මහතාගේ බිරියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රබර් පොල්කටු වල මදුරුවෝ බිත්තර දාන එක කොහොම වළක්වන්නද? (නි)