මහරගම ඇරැව්වලදී අද අලුයම රබර් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් අසල නිවාස කීපයකට ද හානි සිදුව ඇතැයි මහරගම පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස නගර සභා ගිනි නිවීමේ රථද යොදවා ඇත.
ඡායාරූප බිමල් ශාමන් ජයසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සහ පෞද්ගලික අංශයේ අවදානය පිණිස ලියමි.පළාත් සභා ප්රාදේශීය සභා ගම් සභා හැම එකකින්ම කරන්න ඕන කර්මාන්ත පුර සංකල්පය නැවත බිහිකිරීම. උදාහරණයක් ඒකල, කටුනායක,බියගම, කොග්ගල වැනි. නගරයෙන් පිට . දේශපාලකයින්ට ඕන විදියට ගම්මානවල කර්මාන්තශාලා දන්නා ඉඩදුන්නම වෙන්නේ හුස්මක් ගන්න බැරුව ලෙඩරෝග හැදිලා පොඩිඋන් ටික මැරිලා යාවි. ලෝකේ වටේ ගිහින් මහජන මුදල් නාස්ති කරලා මැති ඇමති වරු ආයතන ප්රධානීන් රජයේ නිලධාරීන් මොන මගුලද ඉගනගෙන එන්නේ. දැන්වත් පටන් ගනිල්ලා. එහෙම නොවුනොත් හැමෝගෙම දෙමව්පියෝ සිහිකරන්න වෙන්නෙත් මහජනතාවටම තමා