ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවශ්‍ය නොවන ජී.අයි යකඩ පයිප්ප බට 600 ක් පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් නව ලක්ෂ අනූ දහසකට මිලට ගෙන පාඩුවක් කළැයි හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ සහ සභාපති විමල් රූබසිංහට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද (22) නඩුවක් ගොනු කෙරිණි.
මැයි 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සැකකරුවන්ට සිතාසි නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම පහුගිය රජයේ මොනතරම් හොරු ටිකක් ඉඳලා තියෙනවද නේද ? දැන් හිතා ගන්න් පුලුවන් මිනිස්සු කුලප්පු කරලා උද්ඝෝෂණ කරලා දඟලන්නේ මොකද කියලා? (නි)
ලක්ෂ අනූදහසක් කියන්නේ අපිට ලොකු ගණනක් වුණාට එයාලට සීනි බෝල වගෙයි. (නි)
ඔච්චර යකඩ බට ගහලත් බැරිවුණානේ හැබෑට.. (නි)
යකඩ බට වලට වඩා සමහරුන්ගේ කකුල් වලට වියදම් වෙනවා. (නි)
බලාගෙන ගියාම පහුගිය රජයේ මොනතරම් හොරු ටිකක් ඉඳලා තියෙනවද නේද ? දැන් හිතා ගන්න පුලුවන් මිනිස්සු කුලප්පු කරලා උද්ඝෝෂණ කරලා දඟලන්නේ මොකද කියලා (බ)
කෙහෙළිය හොරා උනාට චන්ද්‍රපාල හොඳ මනුස්සය (බ)
කෝ අනේ දැන් අර කුමාරසිරි හෙට්ටිගේ කියල කේවට්ටේයෙක් හිටියනේ ,මිනිහ රට ගිහින්ද ,ගැටබරු කන්දේ හැන්ගිලාද (බ)
කෝ අනේ අර හෙට්ටිගේ ???ඇත්තටම කොහෙද ගියේ? (ස)
අර වාහනයක් ගන්න සල්ලි ප්‍රතිපාදන දුන්නේ නෑ කියල සබාපති කෙනෙක් අස්කලේ. (ස)