හොඳම නළුවා - රොෂාන් රවින්ද්‍ර
හොඳම නිළිය - හිමාලි සයුරංගි
පසුගිය වසරේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශයවූ ටෙලිනාට්‍ය සහ එහි ශිල්පීන්ගේ හැකියාවන් ඇගයීමට ලක්කෙරෙන රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළපසුගියදා(21 දා)නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණ.ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ හතළිහක් යටතේ මෙදින විශිෂ්ට කුසලතා පළ කළ ශිල්පී ශිල්පිනියෝ හැත්තෑ හයක් රාජ්‍ය ටෙලිනාට්‍ය සම්මානයෙන් පිදුම්ලැබූහ. 2013 වසරේ සිට ඇරඹි මෙකී රාජ්‍ය සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ13 වැනි වරටය.
රූපවාහිනී ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සිදුකරන ලද සේවාව වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙනා විශිෂ්ට යාවජීව කුසලතා සම්මානයෙන් උත්තමාචාරය ලැබූයේ රංගන ශිල්පී සහ තිරරචක ලූෂන් බුලත්සිංහල මහතා වන අතර, සංගීතවේදී සෝමසිරි ඉලංගසිංහ, ගිවන්ත අර්ථසාද්, ජී එන්. ගුණවර්ධන, ටී. ශ‍්‍රී ස්කස්ධ රාජා, ධර්මදාස පරණගමයන මහත්වරුන් ටෙලිනාට්‍ය කලාවේ ප්‍රගමනය වෙනුවෙන් සිදුකළ මෙහෙය අගයමින් සම්මානයට ලක්කෙරිණ.
2016 වර්ෂයේ රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ 2015 වසරේ සම්මාන සඳහා නිර්දේශිත නාමලේඛනය අනුව මෙම අවස්ථාවේදී සහතිකපත් ලබාගත් විශිෂ්ටයෝ.
හොඳම නළුවා
හොඳම නිළිය
හොඳම සහාය නළුවා
හොඳම සහාය නිළිය
හොඳම ළමා නිළිය
වර්ෂයේ හොඳම ප්‍රාසාංගික නාට්‍යය
වර්ෂයේ හොඳම ප්‍රාසාංගික නාට්‍ය අධ්‍යක්ෂණය
හොඳම කැමරා අධ්‍යක්ෂණය
හොඳම සංස්කරණය
හොඳම කලා අධ්‍යක්ෂණය
හොඳම තිර රචනය
හොඳම සංගීත අධ්‍යක්ෂණය
හොඳම ගී තනු නිර්මාණය
හොඳම ගායනය
හොඳම ගේයපද රචනය
හොඳම ඒකාංගික නාට්‍යය
හොඳම වාර්තා නාට්‍යය
හොඳම අධ්‍යාපනික වැඩසටහන
හොඳම රූපවාහිනී ළමා වැඩසටහන
හොඳම ප‍්‍රවෘත්ති නිවේදක
හොඳම ගවේෂණාත්මක ප‍්‍රවෘත්ති වාර්තාකරණය
හොඳම වාර්තා වැඩසටහන
හොඳම කතිකාමය වැඩසටහන
හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන
හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන
හොඳම සංගීත වැඩසටහන
හොඳම ගීත දෘශ්‍යකරණය
හොදම කෙටි චිත්‍රපටය
හොඳම වාර්තා චිත්‍රපටය
හොඳම පූර්ණ පටය
හොඳම හඬකැවීම් වැඩසටහන
හොඳම පූර්ව ප්‍රචාරක පටය
හොඳම ග්‍රැෆික් සජීවීකරණය
හොඳම ප්‍රචාරක දැන්වීම්
විකාශය නොවූ වීඩියෝ ආර්ට් ජූරියේ විශේෂ ඇගයීම්
සටහන ඉඳුනිල් සින්දු/ සේයාරූ ඉසුරු පෙරේරා
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ - 2016