
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු ඩොලරයේ අගය අද (8) දිනයේ රුපියල් 325 ක් දක්වා ඉහළ දමා තිබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (8) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 321.49 ක් සහ ගැනුම් මිල රුපියල් 310.88 ක් ලෙස දක්වා තිබුණි.
සම්පත් බැකංුව සහ හැටන් නැෂනල් බැංකුව ඩොලරයේ අගය රුපියල් 325 ක් ලෙස ද, මහජන බැංකුව රුපියල් 324.99 ක්, ලංකා බැංකුව සහ සෙලාන් බැංකුව රුපියල් 323 ක් ලෙස ද ඩොලරයේ අගය ප්‍රදර්ශනය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් පොලී අනුපාත ඉහළ දැමීම නිසා ඩොලරයේ අගය පහළ යාවිද? එසේ නැතහොත් තවදුරටත් ඉහළ යාවිද?
රන්මිල ඉතා සීඝ්‍ර ලෙස ඉහළ ගොස්, නැවතත් පහළ යාමට හේතුව මොකක්ද? රන්මිල වෙනස් වන සාධක මොනවාද?
මහත්මයාණෙනි, ස්ථාවර තැන්පතුවලට මාසිකව ගෙවන පොලිය වැඩි කරන්න. එවිට මිනිසුන් තවත් ඉතිරි කිරීමට පෙළඹෙනවා. එවිට බැංකු සංචිත වැඩිවී, විශාල ව්‍යාපෘති සඳහා ණය දීමෙන් විශාල ආදායමක් ලැබිය හැකිය.