ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් තිබූ රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අද (10) දිනයේ ඇමෙරිකානු ඩොලරයට අනුව ගැනුම් අගය 324 ක් ලෙසින් ද විකුණුම් අගය 335 ක් ලෙසින් සටහන් විය.