IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රුපියල ගණන් උස්සයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද(17)  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 25 කින් පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල්  364.73 ක් වූ අතර ගැණුම් මිල රුපියල්  354.76 ලෙස සටහන් විය.



අදහස් (6)

රුපියල ගණන් උස්සයි

vikum Tuesday, 17 May 2022 03:20 PM

තම තමන්ගේ විවිධ විදේශ මුදල් බැංකු හරහා මාරැ කරගන්න එක හොදයි වගේ .කට්ටය මොකක්හරි ගේමක් ගහනවා වගේ පේන විදියට

:       0       3

Rohana Tuesday, 17 May 2022 07:08 PM

රොකට් වේගයෙන් වැඩිවෙලා අල්ප මාත්‍රයක් අඩුවුණාම ගණන් ඉස්සීමක් නොවෙයි.

:       0       8

Gim navodya Tuesday, 17 May 2022 09:28 PM

අපේ රටට ඩොලර් ණය වශයෙන් අපු නිසා නේද? නැතිව අපේ අපනයන කටයුතු හරියට කරන්න අපිට බැහැ. අපනයන කර්මාන්ත ඉන්ධන හිඟකමින් පෙළෙනවා. තාවකාලිකව රුපියල ශක්තිමත් වීමක් නේද මේ...?

:       0       4

ඉන්දුමති Wednesday, 18 May 2022 09:18 AM

රුපියල ශක්තිමත් වෙනවා 380කට තිබුණු ඩොලරය 365ක් වුණා නම් ඇයි බඩු මිල ශත 50කට අඩු නැත්තේ?

:       0       6

Jeeva de silva Wednesday, 18 May 2022 08:32 PM

රුපියල ශක්තිමත් වීම හොඳයි. රුපියල අවප්‍රමාණය කිරිම කපටි වෙළඳුන්ගේ වැඩක්. ඒක එහෙම වෙන්න දෙන්න බැහැ. ඩොලරයේ මිල තීරණය කිරීම මහ බැංකුව විසින් කරන්න ඕන දෙයක්. ඒක පුද්ගලිකව තීරණය කරන්න ඉඩදීම වැරැදියි. මෙතෙක් සිදූවුනේ ඒ ක්‍රමයටයි. දැන් ඇති...

:       1       2

Jay Thursday, 19 May 2022 01:40 PM

තවදුරටත් දැඩි, ස්ථාවර වුවහොත් තවත් ඉදිරියට යන්න පුළුවන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 236 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 429 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site