වැලිකඩ බන්ධනාගාරයට පැමිණ ආපසු යමින් සිටි රැඳවියකුගේ බිරිඳක් ඝාතනයට තැත් කළ පස් දෙනෙකු අත් බෝම්බයක් හා හෙරොයින් සමඟ විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

(28535)