
(ජේ.කේ.එල්. චාමින්ද)
රථවාහන නඩුවක් සම්බන්දයෙන් දඬමුදල් ගෙවිමට නොහැකිවිම නිසා ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි රැදවියකු දිය නාමින් සිටියදි සිහිසුන් වි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි.
මියගොස් ඇත්තේ වලකඩවත්ත, තිබ්බොටුව, අකුරැස්ස ප්‍ර දේශයේ පදිංචි 21 හැවිරිදිවියේ පසුවන අයෙකි.
මෙම රැදවියා දියනාමින් සිටියදි සිහිසුන්ව එකවරම ඇද වැටි ඇත. ඒ සමඟ ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් විසින් මෙකි රැදවියා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබේ.
රථවාහන නඩුවක් සම්බන්දයෙන් මොහුට අධිකරණය මගින් රුපියල් 22500ක දඩ මුදලක් නියමවි තිබුණි.එම දඩ මුදල ගෙවිමට නොහැකිවිම නිසා මොහුට මාසයක කාලයක සිර දඩුවම් නියමවි තිබුණි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැඳවියා හිටි හැටියේ මරුට
Nilantha Tuesday, 03 September 2024 09:35 AM
ඇත්තටම දැන් කාලයේ කුලියක් කලොත් දිනකට අවම වශයෙන් රුපියල් 1500/= ගන්න පුළුවන් දවස් 15 වැඩ කලොත් ඔය මුදල් සොයන්න පුළුවන් රථවාහන නඩුවක් කියන්නෙ මුදල් අහිමි කෙනෙක් වෙන්න බැහැ .ඒක එහෙම තියෙද්දි අපි බලමු සිරගතව සිටින කාලයේ ඔහුට කෑම හා අනෙකුත් වියදම් දිනකට රුපියල් 1500/= ක් නම් මාසෙකට රුපියල් 45000/= ක් වෙනවා රජයට ලැබිය යුතු මුදල රුපියල් 22500/= ඒ වෙනුවෙන් සිරගතව සිටින කාලයේ නඩත්තු වියදම් රුපියල් 45000/= යි වරදට දඩුවමක් දීම අත්‍යාවශ්‍යම තමයි ඒ එනිසා මෙහෙම ජනතා මුදල් නාස්තිය වළක්වා ගන්න පුළුවන් වෙනත් විකල්පයක් සොයන්න බැරිද?