(ක.ග කරුණාරත්න)

පොලොන්නරුව නව නගරයේ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් දෙදෙනකු හොර රහසේ බන්ධනාගාරයෙන් බලා ගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇත.