අයථා බැදුම්කර ගනුදෙනුවකට සම්බන්ධව යැයි කියන ශ්‍රි ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙසත්, ඔහු එම ධුරයට පත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් සමාව ගෙන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් හා මෙම බැදුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් සිදු කරන ලෙසත් බලකරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අනෙකුත් හවුල්කාර පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (18) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
වීඩියෝ ඉෂාන් සංජීව












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට බලය තිබෙනවා පාර්ලිමේන්තුවේ. ඇයි එය යොදන්නේ නැත්තේ? (නි)
මේවට තමයි කියන්නේ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහනවා කියල (ම)
අනේ අපොයි ලංකාවට ගිය කලක්! (නි)
අපේ අගමැතිතුමා මේවා ගැන දන්නේ නැතුව ඇති (නි)
කාට එන්නද? (ත)
මේක නාට්‍යක්ද ? (නදී)