(අංජුල මහික වීරරත්න)
මේ මොහොතේදී ජනාධිපති අපෙක්ෂකත්වයට වත්මන් ජනාධිපතිවරයාට වඩා සුදුස්සකු පොහොට්ටුවේ සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
එසේ සුදුස්සකු නැතිනම් ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිය යුතු බවද රණතුංග මහතා කීය.
මේ මොහොතේදී පක්ෂයට වඩා රට ගැන සිතා අභියෝගවලට මුහුණදිය හැකි අනාගතවාදී නායකයකු පත්කරගත යුතු බවද වත්මන් ජනාධිපතිවරයා ඒ සඳහා ඉහලම සුදුසුකම් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගනේමුල්ල කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියපාර ඡන්දය දිනන්න මෛත්‍රී සහ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය කියලා සංදර්ශනයක් පෙන්නලා පිට්ටනිය සකසා දුන් අර නාමල් කුමාර හොඳ නැද්ද?
ඔන්න අභියෝගයක් පොහොට්ටු කාරයින්ට... කවුද ඉන්නේ... කවුරුත් නැතිනම් වැඩක් නෑ.
පිම්මක් පනින්නයි හදන්ෙන්
රනිල්ට වඩා සුදුස්සෙක් හිටියොත් ඉතින් ඒ ඔබතුමාම තමයි. මොකද ඔය කප්පම් වැඩ ගැනත් ඔබතුමාට මනා පළපුරුද්දක් තියෙන්නේ...
නඩු තියෙන මනුස්සයාට හැමදාම සුදුස්සා විදිහට පේන්නේ බලය එන එක තමයි...
හොරෙක් ජනාධිපති උනොත් තමයි හොරු ආරක්ෂා වෙන්නෙ.
අපට පෙනෙන්නෙ එයාට වැඩිය අපේ අනුර කුමාරයා මේ වෙලාවේ හැටියට් .හොදම හොදයි.
පොහොට්ටුව කියන්නේ නුසුදුස්සන්ගේ පක්ෂයක් .ඒකයි සුදුස්සෙක් හොයනවා කියන්නේ .ඉබ්බන්ගෙන් තටු හොයනවා වගේ දෙයක් .රනිල් පොහොට්ටුවෙක් නෙමෙයි බත් ගොට්ටෙක්
කෙහෙළිය ඉන්නේ ,දැන් සම්පූර්ණයෙන්ම සුදුසුකම් ලත්
පොහොට්ටුවේ ඉන්නේ වැඩිහරියක් හොර දූෂිතයෝ, මැරයෝ, ජඩයෝ, ස්ත්‍රී දූෂකයෝ, මිනීමරුවෝ, පාතාලකාරයෝ, කුඩුකාරයෝ, හරිහමන් කෙනෙක් නැතුව ඇති. රනිල් ඉන්නවා නම් දූෂිත දේශපාලුවෝ රැකෙන බව දන්නවා.
මෙයා හිතන්නේ මුළු රටේම දක්ෂයෝ ඉන්නේ පොහොට්ටුවේ විතරයි කියලා.රට පුරා තව දක්ෂයෝ ඉන්නවා .දැන් හොඳටම ඇති රැවටුනා
මේ වගේ උන්ගේ කටවලවලට ගල් දෙකක් දෙපැත්තෙන් තියලා. පොඩි එකෙක් ඉදගන්න ඕන. ඒ තරම් අසුචි කටක් තියෙන්නෙ. නාකි මයිනව ඔලුව උඩ තියන් ඉදලා දැන් මහ හොරාව ජනතාව ගේනවා හොද තරුණ නායකයෙක්. අනුර කුමාරව කස්ටියම ජම්පර අදින්න බල න් ඉන්න හීනෙන් බය වෙනවත් ඇති නේද
රනිල්ට වඩා ‘කප්පන්’ ඉල්ලීමට සහ ලබාගැනීමට වරදකරු වූ දේශපාලනඥයකු වුවද සුදුසුය.