
(අංජුල මහික වීරරත්න)
"රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය" කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.
රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම යතුරු පැදි රැළිය අවසානයේ මැයි පළවෙනි දා එක්සත් ජාතික පක්ෂයේ මාලිගාවත්තේ මැයි දින රැලියට සම්ප්‍රාප්ත වීමට නියමිතව ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ මෙම යතුරු පැදි රැලිය සංවිධාන කරනු ලබයි.
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික යොවුන් පෙරමුණ ඇතුළු තරුණ සංවිධාන වල පැරණි සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම යතුරු පැදි රැළිය පැවැත්වේ.
(යාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් නියම හරක්. කියන්න කණගාටුයි. කිසිම දෙයක් නොකර පඩි ගන්නවා. ලැජ්ජයි මුන් ගැන.
අරාබි කාරයා සහ ඔටුවාගේ කතන්දරේ වගේ තියෙයි
ඔව් අප්පා .අපි රනීල්ට චන්දෙන් පස්සෙ ගෙදර ගිහින් ඉන්න ඉඩ දෙමු....... කොහොමත් අපි කන්න දෙනවනේ.....ඒ නිසා ගෙදර ගිහින් ඉන්න ඉඩ දෙමු
රනිල්ට ඉතුරුවෙලා තියන චන්ද දායකයෝ ටික තමයි ඔය
රනිල්ට ..ක දෙන අය
රට විකුනන්න රනිල්ට ඉඩ දෙමු
බලාගෙන ගියාම තරුණ පරම්පරාවේ කියලා විශේෂත්වයක් නෑ .රනිල් ට විතරක් නෙමෙයි ඕන එකෙක්ට අවස්තාවක් දෙන්න තමයි චන්දයක් තියන්න කියන්නේ .ඒක තියන්නේ නැත්තෙත් රනිල් ම තමයි .මොනවද මේ විකාර
ඉඩ දෙන්නේ මොකටද?
හැබැයි මම හිතන්නේ ඉඩ දුන්නා නම් හොඳයි වගේ. සජීගේ ඡන්ද මල්ලෙන් unp කාරයෝ ටිකක් ඒ පැත්තට යන්නේ නැතුවයි...
ඕකට වියදම් කරන්න සල්ලි දුන්නේ කවුද? ඕන මගුලක් කර ගනිල්ලා. හැබැයි පාරවල් අවහිර කරගෙන යන්න ගියොත් එදාට බඩකට පිරෙන්න කන්න ලැබෙයි. තේරුණාද?
දේශපාලන වැඩවලට ට්‍රැෆික් මහත්වරු ආරක්ෂාව දෙන්නේ ඇයි?
වලව්වේ බත්බැලයෝ අපුල්ලන අය කසල ශෝධකයෝ නාඩගම් නටනවා, ඔය කට්ටිය බලුකූඩුවේ දාලා තියාගන්න... රට්ටු හිනස්සන්නේ නැතිව...
ඔව් ඉතින් මේ තරුණයෝත් ඔවුන්ගේ පරම්පරාවත් නාකි වෙනකල් මහල්ලන්ට කඩේ යන එක උරුමය කරගත් පිරිසක් තමයි...
ඔව් ඔව් අපි "රනිල්ට ඉඩදෙමු". හැබැයි දේශපාලනයේ හෝ සිවිල් සමාජයේ නොවෙයි, හිරගෙදර ! හිරගෙදර!! හිරගෙදර !!!
බෝඩ් එක උස්සාගෙන ඉන්න උජාරුව...!
දූෂිත පවුල් පාලනේ අයව, පොහොට්ටුවේ බලලෝභී, දූෂිත දේශපාලුවෝ රකින්න රනිල්ට ඉඩදෙමු...!
අර මක්කටෙයි...?
රනිල්ට ඉඩ දෙමු... සියලු ජාතික සම්පත් විකිණීමට, රට තවදුරටත් ණය කිරීමට, සම ලිංගික බව නීතිගත කිරීමට. මේක නිරාගමික රටක් කිරීමට, වයස 14 ට වැඩි තරුණියන් සුද්දන්ට බිලි දීමට. තව ගොඩක් තියෙනවා.
මේ පොලිස් නිලධාරින් දෙන්නා මහජනයාගෙන් පඩි අරන් රනිල් ගේ කැම්පෙන් කරනවා. මොනතරම් අසාධාරණද?
බෝඩ් එක උස්සන් ඉන්නේ අමල් පෙරේරා නේද?
දෙස් විදෙස් ණය නොගෙවනතුරු රට යහපත් වගේ පෙනේවි. ණය ගෙවන්න පටන් ගත්තොත් තරු පෙනේවි. රනිල් කරන්නේ ප්‍රශ්ණ ටික කල්දමා තාවකාලික සහනයක් ලබා ගැනීමයි. මේ තාවකාලික සහනය දිගින් දිගටම කල්දමන්න පුළුවන් තාක් කල් රනිල්ට ඉඩදුන්නත් කල් දැමීම නතරවුන දාට වෙනදේ හිතාගන්නත් අමාරුයි.
පිං ජනාධිපති 2048 දී රට හදයි කියල හිතන දේශයේ ගව සම්පත
අපේ බදු සල්ලි වලින් චන්ද වැඩ ජනාධිපති. හරි ශෝක්. පොලිසිය ට පඩි ගෙවන්නේ අපේ බදු සල්ලි වලින් නේද ?
ඔය ඉන්නේ අර නිකං දෙනවා කියපු හාල් කාපු උන්.
ඔය යතුරු පඩි කරුවෝ සිවිල් ඇඳුමින් සැරසුන පොලිසියේ සහ හමුදාවේ අය බව දන්නවද
අනේ මෙහෙම ගොන් පාට්
රටේ 134 දෙනෙක් ඉඩ දීලා කරපු හැටි දැක්කානේ .චන්දෙන් ජනතාවගේ ප්‍රතිචාරය කොහොමද කියලා.එතකොට තේරේවි මෙතෙක් කල් වැඩ කරලා තියෙන්නේ මොන ජන මතයක් එක්කද කියලා
මේ පිරිමින්ට. අත් නැති ගවුම් මහලා දෙනවා කලින් කිව්වා නම්... මොවුන්ට කඳුලු ගෑස් හරියට වැදිලා නැහැ. මේ වගේ පින්ගුත්තර පිරිමි ඉන්නකම් රට අජුතයි. අනුර කුමාරට ඉඩ දෙමු කියලා ගියා නම්. කොහොමද අද කඳුළු ගෑස්...? දර පොලු අරන් එන්නේ...
රනිල්ට ඉඩදෙමු තව දුරටත් රට කෑ හොරු රකින්න.
මේ බොඩ් උස්සන් ඉන්නේ රේනුකා.
කයිවාරුකාරයෝ ඇරුණාම මේ රටට වැඩක් කරන්න ඉන්නේ රනිල් විතරයි මේ වෙලාවේ. ඒක රටම දන්නවා.
රනිල්ට "**" දෙමු.
අනේ පව්... වෙන කරන්න දෙයක් ඇත්තේම නැද්ද?
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා...!!
ඉන්න සෙනඟ කන්දරාව. ඒකෙන් හිතා ගන්න පුළුවන් වෙන්නේ මොකක්ද කියලා...
ආණ්ඩුව සහ රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂවරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහ පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම...
"රනිල්ට දෙකපුමු"
පොහොට්ටුවේ 134 දෙනාවත් එක්කන් ගියොත් හොඳයි නේද?
රනිල්ට විශ්‍රාම යාමට දෙමු...!