
(ගයාන් සූරියආරච්චි)
අරගලකරුවන් විසින් ඉකුත් 2022 වසරේ ජූලි මස 9 වැනි දින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංග්රීසි ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු බොරලැස්ගමුව ප්ර දේශයේ පදිංචි (46) පුද්ගලයකු බව එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි... ඉරිසියාකාර... අඩු කුලේ ජෙප්පෙක් වෙන්න ඇති...!
මරණ දඬුවම විය යුතුයි.
පොදු සහ පෞද්ගලික කවරෙකුගේ හෝ දේපලක් විනාශ කරයි නම් ඔහු අපරාධකරුවෙකි. එවන් අයට නිසි උපරිම දඬුවම් හිමිවිය යුතුමය.
ගුරු වෘර්තිය වැනි උතුම් රැකියාවකට සුදුසු මිනිහෙක් නොවෙයි මේකා. වහාම රැකියාවෙන් නෙරපා දාන්න. ගුරු සංහතියටම නින්දාවක්. එත් ඉතින්, මහින්ද ජයසිංහ, ස්ටාලින් බොරු ගුරාලත්, උපුල් ශාන්ත සන්නස්ගල වගේ කුණුහබ්බ ගුරලාත් ඉන්නේ ඔය වෘර්තියේම නේ!