රනිල් වික්‍රමසිංහ අගමැති අද අලුයම හොංකොං බලා පිටත් විය.
ඔහුගේ දූත පිරිසට හය දෙනෙක් අයත් වූහ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සංචාරය අවසන් කර අද අලුයම ගිය දූත පිරිසද සමඟ යළි පැමිණියේය.
රනිල් වික්‍රමසිංහ අගමැති අද අලුයම හොංකොං බලා පිටත් විය.
ඔහුගේ දූත පිරිසට හය දෙනෙක් අයත් වූහ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සංචාරය අවසන් කර අද අලුයම ගිය දූත පිරිසද සමඟ යළි පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජබීර් , අපිට නම් දැනටම තේරුම් ගිහින් තියෙන්නේ ! එක එක්කෙනාගේ තේරුම් ගැනීමේ හැකියාව තමා ! (ර)
යනවා එනවා.(හේ)
රටට වාසියක් වෙන දෙයක්නම් රට ගියාට කමක් නැහැ (ර)
පුදුම රට යාමක්නේ මේක (ර)
කසුන් කියන එකේ ඇත්තකුත් තිබෙනවා (ර)
රටට වැදගත් දෙයක් වෙනවනම් සතුටුයි (ර).
රට සවාරි යනවට වඩා වෙන වැඩක් නැති පාටයි (ර)
මිනිසුන්ට මේක තේරෙන්න තව වසර25 ක්වත් ගතවෙයි ඔව් ජබීර් එතකොට ඕගොල්ලන්ගේ ජනගහනය කොහොමද ඕගොල්ලෝ හදනවා සිංහලයෝ කන්න අදින්න දෙනවා ඉස්කෝල දෙනවා බෙහෙත් වලට වියදම් කොරනවා. මරේ මරු නේද සිංහලයා මෝඩය කැවුම් කන්න යෝධයා (බ)
මහින්ද මහතාට ජය ශ්‍රී! (නි)
අගමැතිතුමා වැඩක් කරන්න වෙලාවක් හොයාගන්නේ කොහොමද මන්දා? කොයි වෙලෙත් පිටරටනේ. (නි)
ඔය යහපාලනය යන විදිහට, "මහින්ද මහ පුටුවට රනිල් ගෙදරට" කියන්නත් පුලුවන්වේවි සමහරවිට (නි)
අගමැතිතුමා නම් අන්තිම අසාර්ථකයි. ඔහුට ඉතිරිවන්නේ රට සවාරි අත්දැකීම් විතරයි. දේශපාලනය වෙනුවෙන් නීතිය නවන නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
"මහින්ද එයි රනිල් යයි" (නි)
යනවා එනවා.... ඉවරයක් නැහැ (නි)
අගමැතිත් පිටරටට, අපේ කාන්තාවනුත් පිටරටට, අපේ රටත් පිටරටට, කිව්ව දේවලින් අලුක්කාලක්වත් තාම වුණේ නැහැනේ නේද (නි)
එයාලා නම් හොඳ සතුටින් සනීපෙන් ඉන්නවා. අපි? (නි)
ලොකු පිරිසක් එක්ක වෙනම යානයක් වෙන්කරගෙන ගියා නම් තමා හොඳ (නි)
6 දෙනෙක් මදි නැද්ද අගමැතිතුමා? කලින් කට්ටිය නම් ප්ලේන් පිරෙන්න කට්ටිය අරන් ගියා (නි)
මට නම් ලෝකයේ අසාර්ථකම අගමැති සහ අසාර්ථකම මුදල් ඇමති ඉන්නේ අපේ රටේ (නි)
අපේ බොහෝ දේශපාලකයන්ගේ තියෙන්නේ බොරු පුරාජේරුවයි උද්දච්චකමයි විතරයි (නි)
නුවන්, ඔබට අතීතය අමතකද?? කලින් ආණ්ඩුවේ අය පිටරට ගියේ බුරුතු පිටින්නේ. දැන් යන්නේ 6-7 දෙනයි. (නි)
හම්බවුණ චාන්ස් එකෙන් නියම ප්‍රයෝජනයක් ගන්නත් එපැයැ. ආයේ ඉතින් කවදා යන්නද? (නි)
මේ රටේ දැනට සිටින නායකයින්ගෙන් ආර්ථිකය ගැන දැක්මක් ඇති එකම නායකයා රනිල් පමණි. මෙම වැඩසටහන් කෙටිකාලීනව ජනප්‍රිය නොවෙන්න පුළුවන්. මිනිසු්නට මේක තේරෙන්න තව වසර 5-6 ගතවෙයි. මෙවැනි සමුළු වලට සහභාගිවීමෙන් කෙසේ හෝ ආයෝජකයන් සොයාගත යුතුය. රටේ නිෂ්පාදනය වැඩිකිරීමෙන් තොරව සංවර්ධනයක් ඇති නොවේ. (නි)
සමහර අදහස් වලට හිනාත් යනවා (නි)
මේ රටේ දැනට සිටින නායකයින්ගෙන් ආර්ථිකය ගැන දැක්මක් ඇති එකම නායකයා රනිල් පමණි. මිනිසුන්ට මේක තේරෙන්න තව වසර25 ක්වත් ගතවෙයි. (නි)
මහින්ද මේ පාරත් ගුවන් යානයෙන් බැහැලා වැඳලා පොළොව සිප ගත්තද? (නි)
අපේ හිටපු ජනපතිතුමා සාදරයෙන් පිළිගනිමු! අපේ බලාපොරොත්තුව වුණේ ඔබතුමා කරදරයක් නොමැතිව නැවත පැමිණීමයි. (නි)
තාම ඉන්නවා නේද තණකොළ කන ගොඩක් දෙනා? දාලා තියෙන අදහස් දැක්කම එහෙම හිතුනා (නි)
සිල්වටම තමා එයාගෙම උපහරණේ හරියටම හරියන්නේ (බ)
කොහොම වුණත් මහින්ද අායෙත් අාවොත් ලංකාව හොඳ තැනකට එයි. මොකද ඉස්සෙල්ල කරපු වැරදි ආයෙත් කරන එකක් නැහැනේ (නි)