එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12) මහියංගන රජ මහා විහාරයට පැමිණ කප්රුක් පූජාවට සහභාගී වී සමන් දේවාලය ද වැඳ පුදා ගත්තේය.
ඒ මහතා මහියංගන රජමහා විහාරයේ භාරකාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් සමඟ ද බැහැ දුටුවේය.
එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12) මහියංගන රජ මහා විහාරයට පැමිණ කප්රුක් පූජාවට සහභාගී වී සමන් දේවාලය ද වැඳ පුදා ගත්තේය.
ඒ මහතා මහියංගන රජමහා විහාරයේ භාරකාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් සමඟ ද බැහැ දුටුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහතා මමද අගය කරමි. හොඳ නායකයෙක්.අවංකයි. නීතිගරුකයි (නි)
අනාගත රටේ පිළිගත් හොඳ නායකයෙක් (නි)
අද ඉතිරිවෙලා ඉන්නේ රනිල් විතරයි අවංක නායක කෙනෙකු හැටියට (නදී)
ඔබට ජය රනිල් (දී)
මහත්මා ගති ඇති නායකයෙක්. (දිල්)
ජයග්‍රාහී 29 වෙනි කණුවට මේ පින් අනුමෝදන්වෙත්වා !! (දී)
අදහස බැලුවහම හිතෙනවා සිංහලුන්ට සතියකින් සියල්ල අමතක වෙනවා කියලා ප්‍රභාකරන් කිවුවේ නිකන් නෙමෙයි කියලා (නි)
මේ රටට අර්ටිකය ගොඩගන්න පුලුවන් එකම නායකයා! ජනතාව බුද්දිමත් උවහොත් විනාස වෙන රටට ගොඩ ගන්න පුලුවන්. විසේසයෙන් ඔහුගේ අවංක කම මම අගය කරනවා!! (දී)
දුසණය හොරකම කඩු ජාවාරමෙන් රටට මුදවා ආර්ථිකය නන්වා ජනතාවට සහනයක් දෙන්නන පුලුවන් එකම නායකයා රනිල් පමණයි !! (දී)
මේ පාරවත් දිනන්න කියලා ප්‍රාර්ථනා කරන්න (දී)
රනිල් මහතාගේ අගය දැන් ජනතාවට දැනෙන කාලය එලබ ඇත (දී)
ලොව පිළිගත් නායකයෙක්..අනාගත දැක්මක් ඇති නායකයෙක්.. දෑත් පිරිසිදු නායකයෙක්.. පරිණත දේශපාලනඥයෙක්. රටේ අවාසනාවට ජනතාවගේ අවාසනාවට අපිට ඔහුගේ දැනුම ප්‍රයෝජනයට ගැනීමට නොහැකිය. අහෝ ශ්‍රී ලංකා ! (දී)
ඔබයි අපේ නායකයා රනිල්ට ජය නියතයි !! (දී)
නුගත් සමාජයට ඔහුගේ අගය නොතේරේ රනිල් යනු අවංක නායකයෙක් හොරකම් නැත කොමිස් ගසා නැත!! (දී)
රනිල් ඔබ තුමාට ජය වේවා !!!!!!!!!!!!!!!!! අවංක නායකයෙක් (දී)
ඇත්තෙන්ම රනිල් යනු ලොව පිළිගත් නායකයෙක්. හරිම අවංකයි ජනතාවට දැන් තේරිලා.. අපි ඔබ සමගයි !! (දී)
මේ රටට අර්ටිකය ගොඩගන්න පුලුවන් එකම නායකයා ඔබතුමා විතරයි. හොරකම මැරකම රජකරන මොහොතක ජනතාවට සහන දිය හැක්කේ ඔබට පමණයි. (නදී)
රනිල් මහතාව මමද අගය කරමි. හොඳ නායකයෙක්. අවංකයි. නීතිගරුකයි. මේ රටට අර්ථිකය ගොඩගන්න පුලුවන් එකම නායකයා. ලොව පිළිගත් නායකයෙක්. අනාගත දැක්මක් ඇති නායකයෙක්. දෑත් පිරිසිදු නායකයෙක්.. පරිණත දේශපාලනඥයෙක්. රටේ අවාසනාවට ජනතාවගේ අවාසනාවට අපිට ඔහුගේ දැනුම ප්‍රයෝජනයට ගැනීමට නොහැකිය. අහෝ ශ්‍රී ලංකා ! (නදී)
කව්රු මොනවා කිව්වත් කිසි දවසක සොරකම් නොකළ කෙනෙක් (දී)
ලොව පිළිගත් නායකයෙක්. අනාගත දැක්මක් ඇති නායකයෙක්. දෑත් පිරිසිදු නායකයෙක්. පරිණත දේශපාලනඥයෙක්. රටේ අවාසනාවට ජනතාවගේ අවාසනාවට අපිට ඔහුගේ දැනුම ප්‍රයෝජනයට ගැනීමට නොහැකිය.(නදී)
හොඳ ආදර්ශයක් (දී)
අනේ සාදු සාදු සාදු (දී)
ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න පලුවන් හොඳ නායකයෙක්. අවංකයි. නීතිගරුකයි. මෙවැනි පරිණත නායකයෙකුගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව ස්ථාවර දියුණුවක් කරා ගෙන යා හැක අපි ඔබ සමගයි රනිල්ට ජය. (නදී)
අද අන්තර්ජාතික වශයෙන් රටට ඇති වී ඇති බලපෑම් වලට සාර්ථකව මුහුණ දිය හැකි ලෝ පිළිගත් නායකයෙක් (දී)
රනිල් මහත්තයෝ, ජනතාවට සහනයක් දෙන්න. රටට වෙන විනාශය අපිට දරාගන්න බැහැ. මේ වගේ විනාශයක් කවදාවත් දැකලා නැහැ (නි)
ඔබතුමා සැබවින්ම අගය කළ යුතු නායකයෙක් (නි)
රනිල් යනු ලොව පිළිගත් නායකයෙක්. හරිම අවංකයි. ඔහු රටට වැඩක් කරන්න පුලුවන් නායකයෙක් (නි)
ඔබට ජය නියතයි! (නි)
කප්රුක් පූජාව මහා කුසලයක් (දී)
ලසන්තගේ අදහසට මමත් එකඟයි. (නි)
බොහොම හොඳ නිහතමානී නායකයෙක් (නි)
දේශපාලනයේ පරිණත බව පමණක්ද? ජාත්‍යන්තර ප්‍රමිතියේ පෞරුෂත්වයේ ලක්ෂණය!! (අ)
එතුමාගෙන් අපට ගත හැකි ආදර්ශ බොහෝය (නි)
බොහොම වටිනා පින්කමක් මේක (නි)
ඔබතුමාට පින් සිද්ද වෙනවා මේ වැඩේට (දී)
ඔබට තෙරුවන් සරණයි! (නි)
ඔබතුමා ජනතාවගේ සල්ලි හොරකම් නොකළ, අතේ ලේ ගා නොගත් පින්වත් බෞද්ධයෙක්.අපිට අවශ්‍ය ඔබ වැනි බුද්ධිමත් නායකයෙක්. (නි)
බොහොම පින් අත්වෙන කටයුත්තක් (නි)
සමිත, සිල්වා, ලසන්ත, චමිලගේ අදහස් එකතු කළවිට මෙහෙම කියන්න පුළුවන්..... ලොව පිළිගත් නායකයෙක්,අනාගත දැක්මක් ඇති නායකයෙක්,දෑත් පිරිසිදු නායකයෙක්,පරිණත දේශපාලනඥයෙක්,රටේ අභාග්‍යයට තවමත් ඔහු විපක්ෂ නායකයෙක්... ඇත්තෙන්ම රනිල් යනු ලොව පිළිගත් නායකයෙක්. (නි)
කඩේ යාම විශාල වශයෙන් මෙම ප්‍රතිචාර වලින් විදහා දැක්වෙනවා (දී)
සාධු...සාධු...සාධු... (දී)
මිනිස්සු ඒකටත් එක එක ඒවා කියනවානේ (දී)
හේවගේ මහතාගේ අදහස මමත් ඉතා ඉහළින් පිළිගන්නෙමි (නි)
රනිල මැතිඳුන් වැනි අයගේ වටිනාකම තේරෙන්නේ දැන්ම නොවේ.ඔබේ නායකත්වය රටේ අහිංසක ජනතාවට ඉතාම ඉක්මනින් ලැබේවා! (නි)
සිරිපාල, මේක ආගමික වැඩසටහනක්. (නි)
මේ දවස් වල වෙන වැඩකුත් නැනේ . (දී)
බොහොම හොඳ අාදර්ශවත් නායකයෙක් (නි)
හොඳයි. ලස්සනයි. (නි)
ඉතා විශාල සෙනගක් පැමිණිලා ඉන්නවා (දී)
මෙවැනි පරිණත නායකයෙකුගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව ස්ථාවර දියුණුවක් කරා ගෙන යනු දකින්නට තරම් අපි පින් කර නැද්ද? (නි)
සියලු දෙනාටම තෙරුවන් සරණයි (දී)
රනිල් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක, දූරදර්ශී නායකයෙක්. එතුමාට ජයවේවා! (නි)
සාදු සාදු පින් බර පොසොන් මංගල්ලයක් වේවා (දී)
වැඩක් කරන්න පුලුවන් හොඳ නායකයෙක් (නි)
ලොව පිළිගත් නායකයෙක්..අනාගත දැක්මක් ඇති නායකයෙක්.. දෑත් පිරිසිදු නායකයෙක්.. පරිණත දේශපාලනඥයෙක්.. බලය නැති මොළය ඇති රටේ අභාග්‍යයට තවමත් ඔහු විපක්ෂනායකයෙක්.. (දී)