IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘රනිල් - මෛත්‍රී අත්සන් හොරට ගහලා‘

තමාගේ හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන් ව්‍යාජ යොදාගත් ලියැවිල්ලක් රජයේ මාධ්‍ය වලට නිකුත් කැර ඇතැයි පොලිස්පතිට පැමිණිලි කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.



අදහස් (0)

‘රනිල් - මෛත්‍රී අත්සන් හොරට ගහලා‘

සල්ගාදු ප්‍රන්සය Tuesday, 23 December 2014 11:15 AM

පරාජයේ වියරුවෙන් සිටිනා උදවිය දැන් මෙවෙනි හොර අත්සන් යෙදු ලියකියවිලි බොරු මඩ චෝඅනා ඉදිරිපත් කිරීමෙන් ඔවුන් දැනටම පරාජය පිළිගෙන ඇති වග පැහැදිලිය (නදී)

:       0       0

තිස්ස Tuesday, 23 December 2014 12:08 PM

අපි තණකොල කන හරක් කියලා හිතන්න එපා. අර ස්විච් එක ඕෆ් කළා වගේ ගොන් කතාවක් (නදී)

:       0       0

මොහාන් Tuesday, 23 December 2014 08:17 AM

එ්ක නම් ඉතින් බොරු ලියවිල්ලක් බව පොඩි ළමයෙකුට උනත් පෙනෙනවා (නදී)

:       0       0

ධනු Tuesday, 23 December 2014 08:20 AM

ඉල්ලගෙන කනව කියන්නේ මේකට. (නදී)

:       0       0

චාමර Tuesday, 23 December 2014 08:25 AM

මේවා නම් කවුරු කරත් අනුමත කරන්න පුළුවන් වැඩ නම් නෙමෙයි. අැයි මේ ආණ්ඩුව මේ වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ. , මේවයින් තේරෙනවා බලය ගන්න තියෙන කෑදර කම (නදී)

:       0       0

මහනාම Tuesday, 23 December 2014 08:39 AM

වියරු වැටුනම මෙහෙම වෙනවා (නදී)

:       0       0

තරිඳු ගනේගොඩ Tuesday, 23 December 2014 08:52 AM

ආණ්ඩුව දැන් බයවෙලා ඉන්නේ. නැත්නම් ඔහොම දේවල් කරයිද ? (නදී)

:       0       0

සරත් Tuesday, 23 December 2014 09:02 AM

මේවට වග කියන්න ඕනේ තිස්ස ඔබයි (නදී)

:       0       0

සේන Tuesday, 23 December 2014 09:04 AM

බොහොම හොදා එ්ක බොරුවක් නම් රටවැසියන්ට දැනගන්න පුළුවන් වෙයි (නදී)

:       0       0

වර්නසූරිය. Tuesday, 23 December 2014 09:04 AM

දැන්නම් මේ කල්ළියටම කියන්ඩ තියෙන්නෙ "හොරු සමග හෙලුවෙන්" කියල තමයි. (නදී)

:       0       0

කපිල Tuesday, 23 December 2014 09:10 AM

කවුරු කලත් ලැජ්ජා නැති වැඩ මේවා. මෙහෙමත් බලයට කෑදර මිනිස්සු. (නදී)

:       0       0

විමුක්ති Tuesday, 23 December 2014 09:13 AM

මොන අත්සන් ගැහුවත් මෛත්‍රීට තමයි ඡන්දය ලැබෙන්නේ. අපි තීරණය කරලා ඉවරයි (නදී)

:       0       0

අමල් කටාර් Tuesday, 23 December 2014 09:19 AM

ඇයි මෙහෙම බොරු කරන්නේ ? අසත්‍ය පුවත් මවනවා අපේකෂකයාට මඩ ගහන්න. මේවට ආණ්ඩුවේ ඇමති කෙනෙක් සහ ඔහු විසින් පවත්වාගන යන වෙබ් අඩවියත් වග කියන්න ඕනා. ඔහු ආණ්ඩුවට ගොඩක් බැනල දැන් කටවහගෙන හොඳටම කඩේ යනවා. (නදී)

:       0       0

ලාල් Tuesday, 23 December 2014 09:22 AM

හොර අත්සන් ගහලා. චීකේ මොනවද මේ කරන ජරා වැඩ. (නදී)

:       0       0

චම්පිකා Tuesday, 23 December 2014 09:23 AM

තිස්ස ගිය තැන නානවා. තිස්ස තිස්ස කෝ ඔබේ දුනු ඊ තල. (නදී)

:       0       0

එ් සමන් Tuesday, 23 December 2014 09:24 AM

තිස්සත් දැන් අර අඳින්නේ හොඳින් හෝ නරකින් හෝ දිගටම ඉන්නද ? (නදී)

:       0       0

බුද්ධි Tuesday, 23 December 2014 09:30 AM

ඕවා පෙන්නලා දැන් ජනතාව රවටන්න බැහැ. අපේ තීරණය වෙනස් වෙන්නේ නැහැ. රටෙන් 80% ක් විතර මෛත්‍රී මහතාට තමයි (නදී)

:       0       0

නිරෝෂ් Tuesday, 23 December 2014 09:35 AM

පව් බබා

:       0       0

අනිල් රෝහණ Tuesday, 23 December 2014 09:43 AM

වැඩේ එලි උන නිසා හොර අත්සන්. නැත්නම් ඇත්ත නේද ? ඕවට තමා කියන්නේ දැක්කොත් බුවා නැත්නම් එබුවා (නදී)

:       0       0

හින්නි Tuesday, 23 December 2014 09:43 AM

තිස්ස කියන්නා වාගේ "ඒ ලියවිල්ල ඇත්තක් නම්" යන අදහස ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ. හොර අත්සන් පරික්ෂා කරන දියුණු ක්‍රම දැන් ලංකාවෙත් තියෙනවා. ඒ අනුව ලැබෙන පිළිතුර අනුව අපි කටයුතු කරමු. මා කලින් කිවා සේ එම ගිවිසුම ඇත්තක් නම් අපි කල යුත්තේ කුමක්දැයි දැන්ම කල්පනා කිරීම හොඳයි නේද.? (නදී)

:       0       0

පද්මේන් Tuesday, 23 December 2014 09:45 AM

අර ආණ්ඩුවට කඩේ යන පත්තරේ තිස්සගේ මේ ගිවිසුම ගැන අද ලිපියක් තිබුනා. (නදී)

:       0       0

උදය Tuesday, 23 December 2014 09:46 AM

කව්රුවත් විශ්වාස කරන්න අමාරුයි. පොලිසිය ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න (නදී)

:       0       0

අනිල් රෝහණ Tuesday, 23 December 2014 09:47 AM

අත්සන බොරුනම් පොලිස්පතිට පැමිණිලි කරලා ඇයි නිකන් බලාගෙන ඉන්නේ නඩුදාළ තිස්ස අත්තනායක උසාවි ගෙනියන්නකෝ. එහෙම කලොත් අපිත් පිලිගන්නවා අත්සන බොරු කියලා (නදී)

:       0       0

දිලාන් Tuesday, 23 December 2014 09:47 AM

මේක ඔප්පු වුනොත් අදාළ කෙනාට ඉස්පිරිතාලවල කට්ටියගෙන් තමයි ඉස්සෙල්ලම සංග්‍රහ ලැබෙන්නේ. (නදී)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 23 December 2014 09:52 AM

ඔය මොනවා කිවූවත්, කරත්, ජනතාව තීරණය කරලා ඉවරයි. (ර)

:       0       0

යසිරු Tuesday, 23 December 2014 09:55 AM

අනිල් රෝහණ , චෝදනාවක් ඔප්පු කරන්න උසාවි යන්න නිසි ක්‍රමවේදයක් තියනවා. අද මේ කතාව කියපු ගමන්, අදම මනුස්සයව ඇදගෙන උසාවි යන්න පුළුවන් ක්‍රමයක් ද ඔයාගේ නීති පොතේ තියෙන්නේ ? ඒවා නිසි අයුරින් සිද්ධ වේවි. (නදී)

:       0       0

නලින්ද වික්‍රමආරච්චි Tuesday, 23 December 2014 09:55 AM

මේ කාරණා බොරුයි කියල ප්‍රසිද්ධියේ කීවානම් ඉවරයිනේ. (නදී)

:       0       0

චතුර Tuesday, 23 December 2014 10:06 AM

ඇමති තුමාගේ පුතා ලඟදී ඉඳලා ඉන්නේ තානාපති සේවයේ නේද ? (නදී)

:       0       0

කාන්ති Tuesday, 23 December 2014 10:09 AM

බලාගෙන තිස්ස ඇමතිතුමෝ , ඔබතුමාගේ ඔය චෝයි අත්සනත් කවුරු හරි හොරෙන් ගහවි. (නදී)

:       0       0

පාලිත Tuesday, 23 December 2014 10:11 AM

මේක වරදාන වලට වහ වැටිලා කල දෙයක් නම් තමන්ගේ දරුවන්ටවත් යා දෙන්නේ නැහැ. (නදී)

:       0       0

කුෂාන් Tuesday, 23 December 2014 10:13 AM

අනිල් රෝහණ, ඔබ අත්සන් විශේෂඥයෙක් නෙවෙයි නම් අත්සන් ඇත්ත ඒවා බව ලියවිල්ලට එබිලා දැකපු ගානට උඩ පනින්න එපා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 December 2014 10:15 AM

මේක නැහැ කියනවා නම් හරි එ්ක ඉදිරිපත් කරන්න. අපිටනම් මේකේ තියෙන දේවල් ගැන සැකයක් නැහැ. තිස්ස අත්තනායක කියන්නේ ළදරුවෙක් නෙමෙයි දේශපාලනේ තෙම්පරාදු වුනු කෙනෙක් සාක්කි නැතුව දෙයක් එලියට දාන්නේ නැහැ. අපිට නම් ඔයාල මොන ගිවිසුම ගැහුවත් වැඩක් නැහැ. ඕවා ඔක්කොම 9 වෙනිදා වෙනකම් විතරයි (නදී)

:       0       0

සුගත් Tuesday, 23 December 2014 10:29 AM

ඇත්ත නේන්නම් බන්දුල (නි)

:       0       0

රංග Tuesday, 23 December 2014 10:32 AM

අනුන්ගේ හොර වැඩ ගැන සොයන්න ගිහිල්ල තමන්ගේ කිල්ලෝටේ වල තියන හුණු ටික එලියට ගන්න තමයි වෙන්නේ. පුද්ගලික දේවල් මෙතන අදාළ නැති නිසා මීට වැඩිය ලියන්නේ නැහැ. (නදී)

:       0       0

ශිරෝ Tuesday, 23 December 2014 10:32 AM

ආණ්ඩුවේ දේශපාලන ක්‍රමවේදය දැන් පැහැදිලියි නේද? අපිනම් එ්ක දැක්ක ගමන් හිතුවා බොරුවක් කියලා. තුන්ඩු කෑල්ලක් වගේනේ ඒ ලියවිල්ල. තිස්ස නා ගන්නවා. (නදී)

:       0       0

මායා Tuesday, 23 December 2014 10:35 AM

බන්දුල මහත්තයා නම් රාජපක්ෂ මහත්තයෙක් කළු ගලක් අරන් මෙන්න මැණිකක් කිව්වොත් , අනේ ඇත්තමයි එ්ක මැණිකක් , හරිම වටිනවා කියන බව කව්රුත් දන්නවා. (නදී)

:       0       0

ශිරන්ති Tuesday, 23 December 2014 10:54 AM

නඩුවක් දාමු රනිල් මහත්තයෝ (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Tuesday, 23 December 2014 10:54 AM

බන්දුල පෙරේරා තව ටික දවසනෙ,ඔහේවත් 9 වෙනිදායින් පස්සේ හොදට තෙම්පරාදු වෙලා හේදීලාම යාවි.(නදී)

:       0       0

ශිරන්ති Tuesday, 23 December 2014 10:56 AM

යසිරු බන්දුල ඔයාගේ මාමාද ? මම මේ නිකමට ඇහැව්වේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 113 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 917 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site