
(සුජිත් හේවාජූලිගේ සහ සුමිත් පොතුපිටිය)
රනිල් වික්‍රමසිංහට දැන් අපි හොඳ කියනවා මොකද එයා දැන් ඉන්නේ අපිත් එක්ක. අපි විශ්වාස කරනම එතුමා යහමඟට ඇවිත් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය .
දැන් තියෙන අභියෝග ජයග්‍රහණය කරන්න අපිට ශක්තිය තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන වැඩපිළිවෙල අපි අපි අගය කරනවා. එදා අපි රනිල් යූ.ඇන්පී කාරයා කියලා බැන්නා. අපි දැන් රනිල්ට හොඳ කියනවා දැන් එයා යහමගට හැරිලයි කියලයි අපි විශ්වාස කරන්නේ.ඒ නිසා අපි එතුමාට සහයෝගය දක්වමින් ඉදිරියට යන්න කටයුතු කරනවා යනුවෙන් ද පැවසීය.
එක්ව නැගිටිමු කලුතරින් පටන් ගමු යන මැයෙන් කලුතර දී පැවතී රැස්වීමක් අමතමින් ඒ මහතා එසේ පැවැසීය .
හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා එක්ක නෙවෙයි, ඔයලා යටතේ. ඔයාලාගෙ සුවච කීකරු සේවකයෙක්.
......... හොඳටම වැඩි වෙලා. ලැජ්ජා නැතුව ආයේත් ස්ටේජ් නැගලා.
දැන් සැපයිද ?
දැන් විතරක් නෙවේ, පහුගිය අවුරුදු 20ක් 22ක් තිස්සෙ තොපි දෙන්නම එකට එකතුවෙලා තමයි අහිංසක මිනිස්සුන්ට කෙලෙව්වෙ. හිත හදාගන්න තිබුන එකම දේ යුද්දෙ ඉවරකිරීම විතරයි, ඒකෙනුත් තෝ හම්බකරා. දැන් තොපි දෙන්නට ඉතිරිවෙලා තියෙන්නෙ එකටම පන පිටින් පනුවොගැසීම පමනයි, හිත්පිත් නැති තිරිසනුනෙ.
රටම කාලා විනාස කරලා මඟුලක් කියවනවා. සමහර එවුන් මැරෙන්න ලංවෙද්දී නන් දොඩවනවා. මුළු රටම ගිනි තිබ්බේ මේ මිනිහා. බල තණ්හාව නිමක් නැහැ. අද මිනිස්සු කන්න නැතිව දුක් විදින්නේ මේ කාලකනින් පරපුර නිසා. රටේ ජාතික ධනය මේ පරපුර පාවිච්චි කළේ උන්ගේ අම්මගේ අප්පගෙ බූදල් වගේ.
සුනාමි හොරා මාල හොරාගේ රැස්වීමට ඇවිත් බැංකු හොරා හොඳයිලු
එක වචනයයි කියන්න තියෙන්නේ. 'විලි ලැජ්ජාවක් නෑ'
රටම දන්නව හොරු ගස් නොයවා පොරොන්දු පිට බැසිල් පත්කරපු පඹයා කියලා.
ඒ කියන්නේ ඔක්කොම හොරු එකතු වෙලා කියන එකනේ.
රනිල් රාජපක්ෂ කියන්නේ නිකම්ද ?
ත්‍රස්තවාදයට එළිපිට උඩ ගෙඩි දුන් සම්බන්දන්, සුමන්තිරන් වැනි අයට මෙන්ම 88/89 භීෂණයට සම්බන්ධ අනුර කුමාරට, කුමාර් ගුණරත්නම්ට සුදනො වෙන්න පුලුවන් නම් රනිල්ටත් බැරි වෙන්න බැහැනෙ.
කන්න ඕන වෙලාවට කබරගෝයා තලගොයා කරගන්න විදිය හොදටම දැක්කේ මෙතුමාගෙන් තමයි. ලක්ෂ 69 ක් ජනතාව නැගිට්ටෙ ඔබතුමා එක්ක. දැන් ආණ්ඩුව කරන්නේ ඔබතුමාගේ පක්ෂේ මිනිස්සු ඔබතුමාලාව ගොනාවේ මහ බැංකු හොරුන්ව අල්ලන්න මිසක් තනතුරු දෙන්න නෙමේ. දැන් ආයේ නැගිටිමු කියන්නේ එතකොට නැගිට්ට ලක්ෂ 69ට මොකද වෙන්නේ. කීපාරක් නැගිටින්න ඕනද ඔබතුමා එක්ක. මේවාට අහුවෙන අය ඇති. හැබැයි බහුතරයකට මොළේ පෑදිලා තියෙන්නේ.
දැන් කීපාරක් නැගිට්ටද මහත්තයෝ. ඔබතුමාලා එක්ක නැගිට නැගිට ඉන්නවට වඩා අපිට වෙන වැඩි නැද්ද.
දෙයියෝ සාක්කි. මේවට කොහෙන් හිනාවෙන්නද මගෙ හාමුදුරුවනේ.
පලමුව ඔය මුහුනට වෙස්මුහුනක් දමගෙන කතා කෙරුවානම් තමයි හොඳ ලැජ්ජාවක් නැති කාලකන්නි. රනිල් අපේ පැත්තෙ ඉන්නෙ කියන්නෙ කටක් ඇරලා කියන්න පුලුවන්ද ?අවුරුදු 16 බෙබි අද ඉන්න ඕන හිර ගෙදර. රනිල් නිසා මුලුපවුලෙ සේරම හොරු එලියේ. වැඩි කල් යන්න කලින් ඉතුරු ටිකත් නැති කර ගනියි. රටේ සේරම බකොලොත් කෙරුවා නුගත් නෑපරපුර දමාගෙන. රනිල් එක්කම කට්ටියට යන්න වෙයි. ඔය පොහොට්ටුටික අරන් තියලා නියගලා මලක් තියාගන්න. ටික කාලයක් හිටියා හැන්ගිලා බුද්දිමත් තරුන පරපුරට බයේ. දැන් ආවේ කට්ටඩියා කියන්න ඇති දැන් පල එලියට කියලා. මෙදා සැරේ කොල්ලො ටික පරලොව යන්නම වැඩේ කරයි. උබලට නීතියෙන් දඩුවම් නැහැනෙ. අවුරුදු 10000ට හිරේයන්න ඕන උපදින හැම ආත්මේකම.
රනිල් හැමදාම ගියේ හරි පාරෙ තමයි වැරදි පාරෙ යනවා කිව්වෙත් ඔහෙලම තමයි නමුත් මහබැංකු සිද්ධිය ගැන කිසිම බලධාරියෙක් ජනතාව දැනුවත් කර නැතිනිසා වරද කරුවෙක් වෙලා ඉන්නවා එහෙම වරද කරුවෙක් කලේ ඔහෙලම මිස වෙනත් කිසිවකු නොවෙයි .දැන් ඔහේට තේරුම් ගිහිල්ලා තියෙනවා රනිල් හරි කියලා එනිසා දැන්වත් රනිල්ට ඊළඟ වතාවේ ජනාධිපති තනතුර ගන්න මැතිවරණ අවස්ථාවෙ උදව් කරන්න.
එතකොට පාර්ලිමේන්තු ඡන්දෙ ඉවර වෙලා කිව්වෙ ඔබතුමා ඡන්දෙ දුන්නේ ඩලස්ට කියලනේ. මෙහෙම කොමද සැරින් සැරේට කතාවල් වෙනන් කරන්නේ. ඔබතුමාට ලැජ්ජාවක් නැති වුණාට ඔබතුමාට ඡන්දෙ දීපු අපිට ලැජ්ජයි මේවා අහන් ඉන්න එක. ඊළඟ දවසේ වේදිකාවේ කතා කරද්දී රෙදි නැතුව කතා කරන්න. මොකද රෙදි ඇදන් හිටියත් පොහොට්ටුවේ රෙදි ගැලවිලා තියෙන්නේ දැන්.
ජනතාවට ආසියාවේ ආශ්චර්ය,සෞභාග්‍යයේ දැක්ම පෙන්නලා නොමග යවලා,රවට්ටලා බලයට ආපු දුශිත බලලෝබි බඩගොස්තරවාදියෝ .ආයේ මොකාට එන්ඩ හදනවද දන්නේ නැහැ ,එක්ව නැගීටීම කෙසේ වෙතත් දුශිත දේසපාලුවන්ට කියන්ඩ තියෙන්නේ එක්ව වැළලියල්ලා කියලා ? රටම හොරාකාලා විනාශ කෙරුවා මදිවට තව උපදෙසුත් දෙනවා. ජනතාව පන්නපු දූෂිත රාජපක්ෂලා කියන දේවල් දැන් කවුරු වත් අහන්ඩ ලැස්ති නැහැ. ලැජ්ජාවක් නැතුව කතාකරන හැටි ?
රටේ ඕන තරම් අඩු වයසෙ කෙලේලො කොල්ලො මැරෙනවා. යකෝ මුන්ට කිසි හෙනයක් නැති හැටි. රටේ මිනිස්සු මුන්ට හෙන ඉල්ලන හැටියට.
මුන්ව ඉවරයක් කරන්න තව හසලක ගාමිණී කෙන්ක්ව හොයන්න ඕන
හොරුන් සමඟ නැගිටිමු
රාජපක්ෂ අධිකාරියෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරන ලදී...
අනේ මහින්ද මහත්තයෝ ඔයා දැන් වයසයි .දැන් ඇති කෙරැවා .ඔය වයසට පිනක් දහමක් කරගන ගෙදරට වෙලා නිදහසේ ඉන්න මොකද දැන් පරමිපරා ගානකට හමිබ කරගෙන තියන හින්දා ඇයි ඔය තරමි බලලෝභි කම හැම පෝයකම බන තියනව අරලියගහ මන්දිරයේ. ඉතින් ඇයි ඔය තරමි බල තන්හාව ඔය වයසට. වැඩක් කරා තමා රටට .ඒත් දැන් මිනිස්සු කැමති නැහැ ඔයාලට. ලැජ්ජාවක් කියලා දෙයක් තියනවා නමි ආයෙ රෙද්දක් ඇඳගෙන දේශපාලනය කරන්න එන්න එපා
ඔය දෙගොල්ලෝ එකටම තමා හැම දාම ඉඳලා තියෙන්නේ .එකතුවෙලා රට කෑවා ,දැන් එකට එකතුවෙලා ඉතුරු ටිකත් විනාශ කරන්න තමා ඔට්ටු වෙන්නේ
එයා හරි පාරෙ ගියා.. ඔයා වැරැදි පාරෙ ගියා.
මොන රංගනයක් දැම්මත් ආයෙනම් උබලා වගේ නාකි හොරුන්ට තියා උඹලාගේ නම ගෑවිච්ච එකෙක්ව වත් ආයේ බලයට ගේන්නේ නෑ.මිනිස්සු දැන් හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ .අවභෝධයෙන් චන්දය පාවිච්චි කරනවා.මෙලෝ දෙයක අවභෝධයක් නැති නාකි සෙට් එක කොරෝනා වලින් මැරුණා.දැන් ඉන්නේ බුද්දිමත් තරුණ චන්ද දායකයින් කොටසක්
සමහර අයට දුක හිතිල වගෙයි මයිනා කට ඉස්සර කරගත්තදෝ කියලා.. පුලුවන් නම් එක පක්ශෙකට වත් වහල් නොවි ඇත්තටම වෙන්නෙ මොනවද කියල හොයල බලල හිතට එකගව නිවැරදි උගත් මිනිස්සු රට පලනයට තෝරන්න . .අලුත් මිනිස්සු වුනත් කමක් නැහැ.. හොරුන්ව බලයට පත් කරනන් එප.. හොදට හිතන්න.. මෙ මිනිස්සුන්ට ජය වෙවා කියන්න දෙයක් නැහැ උන්ට තමයි හමදාම ජය වුනේ
බොරු ප්‍රචාර එපා හලෝ. ඔයාල තමයි බංකු හොරු ලංකාව කැෑව.
රනිල් ඉන්නෙ අපිත් එක්ක. නිදා ගන්නෙ මගෙත් එක්ක එයාට බනින්න එපා පව් මගෙ ජිවිතේ අවසාන කලෙ මේ ගෙවන්නෙ. අපිට සැනසිමෙ ඉන්න දෙන්න