‘කොන්ත්‍රාත්කරුවන් අපිට පැමිණිලි කරනවා අසවල් පාර හදන්න අපට දෙනවා කියලා අපෙන් කොමිස් ගත්තා ඒක නිසා ඒ ව්‍යාපෘතිය අපට දෙන්න කියලා. නමුත් අපි ඒවා හොඳට හොයලා බලලා තමයි දෙන්නේ. නැත්නම් වෙන්නේ එයාලට දිව්‍යලෝකේ යන්න අපිට පහන් පත්තු කරන්න‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සිරිකොතේ පැවති යොවුන් හමුවට එක්වෙමින් කීවේය.
එහිදී තරුණ තරුණියන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා අගමැතිවරයා හමුවේ පැවසූ අතර වයි-ෆයි කලාප ඇති කිරීම, ක්‍රීඩා සමාජ සඳහා මූල්‍ය ආධාර ලබාදීම ඇතුළු ඉල්ලීම් වත්මන් රජයෙන් ලබාදී ඇති බවත් ඒවාට අගමැතිවරයාට ස්තූතිය පුද කිරීමත් සිදුවිය.
ඉදිකිරීම් යනු සංවර්ධනයේ එක් කොටසක් පමණක් බවත් අගමැති වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා මේ අර ෆේස්බුක් කට්ටිය නේද? රනිල් බබෝ, ඒ කොමිස් ගත්ත කියල ඔබට කියපු එවුන්ව අල්ලස් කොමිසමට අල්ලලා දෙන්නකෝ. එ්ක අගමැති හැටියට ඔබේ වගකීමක්.(බ)
මුහුණු පොතේ තරුණ පරපුරේ අනාගතය (ම)
මේ ළමයින්ට. පෙනුමෙන්. හොද දැනුමක්. ඇති , තරුණ ජිවිත වැරදි. වැඩ නොකර. මේවගේ. දේවල් වලට සහබාගි වෙන්න. දෙමව් පියන්ටත්. සැනසීමක් කවදා මේවගේ තැනකට. එන්න උත්සහ. කරන්න අගමැති තුමාගෙන් මාසයකට. සැරයක්වත්. මේ වගේ රැස්වීම් ලබා ගැනීමට උත්සහ කරන්න. ජනපතිවත් ආරක්ෂා. කරගන්න. දරුවන්ගේ අනාගතය වාසනා වන්තයි කියා සිතෙනවා (කේ)