IMG-LOGO

රනිල් ජනපති ලෙස දිවුරුම් දීමේ කටයුතු සියල්ල සූදානම්

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමේ වැඩ කටයුතු සියල්ල මේ වන විට අවසන් ව ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර අගවිනිසුරුවරයා ඉදිරියේ තව නොබෝ වේලාවකින් රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

 



අදහස් (14)

රනිල් ජනපති ලෙස දිවුරුම් දීමේ කටයුතු සියල්ල සූදානම්

kumara Friday, 15 July 2022 10:21 AM

ඉඟුරු දී මිරිස් ගැනීම ! රතු පාට නියගල අල පෙනේ පෙනේ ලස්සනට එන්න බලාගෙන ඉන්නවා මග. අනේ මෙහෙමත් මෝඩ කොල්ලෝ කෙල්ලෝ . ලංකාවට මොකා ආවත් මිනිස්සු බොරු ප්‍රවෘත්ති , බොරු චරිත වලට රැවටෙන එක නතර වෙන කම් , සහ අවංකව තමන්ගේ රාජකාරිය කරන්න ඉගෙන ගන්නකම් , ලංකාව හදනවා බොරු .

:       27       20

Surain Friday, 15 July 2022 10:24 AM

මේ වැඩ බලන ජනාදිපති වරයා ලෙස දිවුරුම් දීමට සුදානම්ය කියා නිවෙරිඩි විය යුතුයි. මහ ජනතාව නොමග ගොස් කුපිත වෙන අකරයේ වදන් වලින් වෙන විනාස කියා නිම කල නොහකියි නේද?

:       14       32

pjFriday, 15 July 2022 11:49 AM

ඇයි මඤඤං ද​?

:       9       4

Somapala Friday, 15 July 2022 10:27 AM

සුභ පැතුම් සර්, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිවැරදි තීරණයක් ගන්න.

:       33       53

Hettiarachchie Prasad Sandaruwan Friday, 15 July 2022 10:30 AM

සුභපැතුම්!

:       31       52

Gayan Friday, 15 July 2022 10:34 AM

ලජ්ජා නැත්ද කොළඹින් 31000 විතරක් අරගෙන ජනාදිපති වෙන්න. රාජපක්ෂලා හොඳයි මුගේ තියන පෙරේතකම දැක්කම. ලංකාදිපෙටනම් මේවා නිවුස් මිනිස්සුන්ට අප්පිරියයි

:       54       37

සලීමි Friday, 15 July 2022 11:37 AM

එජාපයේ එක මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ නැතුව පින් බෝනස් ආසනයෙන් පාර්ලිමේන්තු රින්ගලා අගමැති තනතුර බාරගෙන විලිලැජ්ජා නැතුව රෙදි ගලවාගෙන, රෙජීමය බේරගෙන පොහොට්ටුවේ රහස් ඡන්දෙන් රටේ ජනාධිපති වුණොත් නැවතත් රට රනිල් ගොයියා සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයට පත්කරනවා... මේ අපරාධය නම් කරන්න එපා...!

:       6       9

Deepal Nirosh Friday, 15 July 2022 11:08 AM

අරගල කරා, ගුටි කෙළ ගත්තා, මරා ගත්ත. අන්තිමට ඉඟුරු දී මිරිස් ගත්ත. හිරු නො බසින අධිරාජ්‍යය කියල නම් පට බැඳල තියෙන්නෙ නිකන් ද?

:       17       17

Dhammika Friday, 15 July 2022 12:01 PM

කරන කිසිම වැඩක් හරියන්නේ නෑ. අතෑරලා දානවා, මට කොහෙන්ද එච්චර වාසනාවක්,හැමදාම මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ මොකටද කියලා හිතෙනවා නම් රනිල් වික්‍රමසිoහගේ ෆොටෝ එකක් දිහා බලපල්ලා

:       5       14

Priyantha Friday, 15 July 2022 12:10 PM

පොඩි එකාගේ ආසාව...!

:       0       0

gampila Friday, 15 July 2022 12:13 PM

ගහපු දුම්මල වලට ගියේ නැති ඔබව වෙන දෙයක් ගහලා හරි එළවන්න අපි සූදානම්...!

:       0       0

SUNIL MILANO Friday, 15 July 2022 12:18 PM

මේවා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ට ජයවේවා... ඔබතුමා මේ අපතයන්ගෙන් රට බේරාගන්නකන් ඔය තනතුරේ ඉන්න බුදු සරණයි...!

:       0       0

Devon Friday, 15 July 2022 01:40 PM

කට්ටිය දම්මලා රනිල්ට පක්ෂ ඒවාට ලයික් දමාගෙන රනිල්ට විපක්ෂ ඒවාට ඩිස්ලයික් දාගත්තට මහපොළවේ සත්‍ය වෙනස් කරන්න බෑ. රනිල් පොහොට්ටුව අල්ලන් ජනාධිපති වුණොත් රටේ මහා කලබල ටිකක් ඇතිවී ලේ විලක් වෙන එක නවත්වන්න බැරිවෙයි...

:       5       3

sharm warn Friday, 15 July 2022 01:43 PM

මෙයා එන්නේ සතියකටනේ... තව දවස් 5කින් තාවකාලික රජයක් හදනකොට වෙන ජනාධිපති කෙනෙක් තෝරනවනේ... එතකොට ඕකෙ ඉන්න හාල්පාරුවෝ මෙයාවම උස්සලා තියන්න හැදුවොත් ඉතින් ගෝඨාභය වගේ යන්න තමයි වෙන්නේ කාට කාටත්... මිනිස්සු ඉඟුරු දුන්නේ මිරිස් ගන්න නෙවෙයි කියලා කට්ටිය මතක තියාගන්න එක හොඳයි.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 486 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site