
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාස දෙකක් මට තරගෙට නඩු පැවරුවා.නඩු දැම්මට කමක් නෑ.හොරු අල්ලන්නත් ඕන. හැබැයි ගාගන්නෙ නැතුව, එළියේ ජරා කරන්නේ නැතුව බාත් රූම් එකේ ජරා කරන්නැයි බදුල්ල දිස්ත්රික් මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මගේ නෝනා කිව්වට රනිල් වික්රමසිංහ ප්රකාශයක් කළා කියලා දැන් කියනවා.
රනිල් වික්රමසිංහ කරන්නේ මගේ නෝනා කියන එකද? රනිල් කියන්නේ රනිල්ගේ නෝනා කියන එකවත් කරන්නේ නැති කෙනෙක්.රනිල් කියන්නේ ලෝකේ කාලා වතුර බීලා ඉන්න කෙනෙක්.එහෙම කෙනෙක් මගේ බිරිඳ කියන දෙයක් කරාවිද?නඩුවක් දානකොට ඔප්පු කරගන්න පැහැදිලි නඩුවක් දාන්න ඕන.මේ රටේ කවදාවත් ලුණු නැති වුනේ නෑ. සුද්දගෙ කාලෙ ඉඳන් ලුණු නැති වුනේ නෑ.අපෙනුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා යනුවෙන්ද මන්ත්රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල නැතුව ඉන්න. දඬුවම ගානට ලැබෙයි කට වැහෙන්න. බදුල්ලේ කරපු ගණන්කාර කම් දිගටම ගෙනියන්න බැහැ. අරක්කු බෝතල් බලේ දැන් ඉවරයි.
ඔයගොල්ලෝ ඔක්කෝම ඉන්නේ මුළු රටම කාලා වතුර බීලා.
තවම තොවිලය පටන් ගත්තා විතරයි චාමර මස්සිනා. එලිවෙන ජාමෙට තව හොද හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්, එතකොට කියන්නත් තව මොනවා හරි තියා ගනින්!
අරක්කු බෝතල් බලේ දැන් ඉවරයි. දැන් ඇත්තේ තුවක්කුවේ බලයයි. නීතියක් නැතිකමේ අරාජිකත්වයයි. රණවිරු සැමරුමකට එක හිතින් සහභාගි වීමට නොහැකි නිවටත්වයයි. කයිවාරු දෙකොණින් බේරෙන විහිළු සහගත කාලයයි. සමාජය පුරා පාදඩත්වය ඉස්මතු වී පාරට තොටක නිදහසේ ගමන් කිරීමට නොහැකි කාලයයි...
ඇප හම්බ වුණාම හිතන් ඉන්නේ නඩුව ඉවර කියලද?
දැන් දැන් එළිවෙන කරුණු කාරණා අනුව නම් රටෙන් 3/4 ක් විතර කාලා දැම්මා.. ඒක නම් ඇත්ත...
ලෝකේ කාලා වතුර බීලා ඊටපස්සේ උඹ වගේ ලොකු අලි බෙට්ටක් යවනවා එලියට
රනිල් පිනා ලෝකේ කාලා වතුර බිව්වා. නාකි මයිනගේ උන් රටත් කාලා ජනතාවගේ රීරීමාන්ශුරන් කැවා. තව ඉස්සරහට. උබලට මොනව වෙයිද කියලා හිතන්න අමාරුයි. බන්ගාලිවල වගේ කරන්ට් වයර් වල කකුල් දෙකෙන්. මුන්ව පෝලිමට ඒල්ලන්න ඕන
මචං නඩුව ඉවර නෑ, උබ ඉන්නෙ ඇප පිට.
ලෝකෙ කාලා වතුර බීපු හින්දද එක්සත් ජාතික පක්ෂය ේ නැත්තට නැති කරලා දැම්මේ අනේ මුගේ දැනුම