ඉඩම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් සංවිධානය කළ ‘රන්බිම ඔප්පු‘ ප්‍රදානය වැඩසටහන මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

01 RDS_5661 RDS_5667 RDS_5695