(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)

අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය.

අධිකරණයට අපහස කිරීමේ සිද්ධියකට වරදකරු වූ රන්ජන් රාමනායක මහතා සිර දඬුවම් විදිමින් සිටියේය.

(ළහිරු හර්ෂණ)