
(ජේ.ඒ.එල්.ජයසිංහ,සරත් රණසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ප්‍රදේශයේ විදුහලක ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 10ක ඉල්ල ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී නොසිටි ප්‍රවීණ රංගන වේදී රංජන් රාමනායකට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහත් වරෙන්තුවක් නිකුත් කළේය.
රන්ජන් රාමනායකට ඇපකරුවකුට ද තරයේ අවවාද කළ විනිසුරුවරයා චුදිත රන්ජන් රාමනායක අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේම හිටියා නම් හොඳයි කියලා හිතෙනවා නේද මල්ලි?