නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකගෙන් රුපියල් කෝටි පනහක වන්දි ඉල්ලා දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති ඩී.වී.උපුල් ගොනු කළ පෙත්සම ගැන ජනවාරි 20 වැනි දා විරෝධතා ගොනු කරන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු සනත් ජේ මොරවක මහතා නියෝග කළේය.
උපුල් මහතා රාජ්‍ය බැංකුවලින් ගත් බව කියන ණය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක පසුගිය පෙබරවාරි 20 වැනි දා කොළඹ මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නඩු පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයාට කළ නොහැක්කක් නොමැත. බලන්නකෝ අද මේ වගේ කී දෙනෙක් මාළිගා හදාගෙන සැප ගන්නවාද කියා? ඒවා හදාගන්න සල්ලි ඕනෑනේ. සල්ලි තිබෙන්නේ බැංකු වලනේ. අනිත් හරිය ඉතින් කියන්න ඕනෑ නැහැනේ .... (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
රන්ජන් මේ දවස් වල සද්ද නැහැ (නි)
පිස්සන්ට කවදාවත් නඩු දන්නා හොද නෑ.. (හේ)
කෝටි 50ක් ප්‍රතිකාර ගන්නද? (හේ)
බොරු වැඩ.(හේ)
කාලෙකින් මාධ්‍යයට පේන්න ෆයිල් උස්සගෙන අල්ලස් කොමිසමට යනවා දැක්කෙත් නැහැ. මොකද දන්නේ නැහැ මේ දවස්වල මාධ්‍යයට පේන්න වැඩි දෙයක් නොකරන්නේ? (නි)