(අංජුල මහික වීරරත්න)
"වැඩ කරන උං ෂෝ දාන්නේ නෑනේ මල්ලි ,මං වැඩෙි කළා. දැන් පැත්තකට වෙලා ඉන්නවා, යැයි රන්ජන් රාමනායක මහතා නිදහස ලැබීම සම්බන්ධයෙන් ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
රන්ජන් රාමනායක මහතාට නිදහස ලැබීමෙන් පසු ඔබ ඒ ගැන කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව සිටින්නේ ඇයි දැයි ලංකාදීපය කළ විමසුමකට ප්‍රතිචාර ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.
මේ අතර රංජන් රාමනායක මහතා නිදහස ලැබීමෙන් පසු ට්විටර් සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ පවසයි.
"මම ගත්ත දේශපාලන තීන්දුව ගැන සතුටුයි. ඔබ ඔබේ කොටස කරන විට, ඔබට ඒවා පින්තූර වලින් සහ මාධ්‍යවලින් ඔප්පු කිරීමට අවශ්‍ය නැත.සතුටුයි රන්ජන් මිත්‍රයා.යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරහැරේ අලි සහ කොට අදින අලි යන දෙකොටස පිළිබඳව මහජනයා දැනුවත්...
මුලසිටම රන්ජන්ගේ නිදහස වෙනුවෙන් හරීන් සහ මනුෂ කටයුතු කරපු ආකාරය අපි දැක්කා.. ඒ ගැන වචන දෙකක් නැහැ.
කවුරු කා ගැන මොනවා කියනවාද කියා පැහැදිලි නැත. කොහොම වුණත් මොනවද මල්ලි කරපු වැඩ? මෙරටට මේ හෙනේ වැදිලා තිබෙන්නේ ඔබලා වගේ මිනිස්සු නිසයි. මෙරට කවදාකවත් ගොඩගන්න බැරි බව අල්පොන්සෝ පිළිගන්න ආපු මිනිසුන්ගෙන් දැක්කා. ඒ මිනිස්සු ඉන්න තාක්කල් ඔබලත් ඉන්නවා.
ඇත්ත. සජිත් මහත්තයා දැං එයා කලා වගේ රන්ජන් කරේ තියන් යනවා. පවු නේද?
පාවාදීමේ පිකාසෝ කෙනෙක් කියලා නම් ජනතාව දන්නවා. කට දෙඩවීම පසෙක තබා රංජන්ට ඔබතුමා පොරොන්දු වුණු පාර්ලිමේන්තු අසුන දෙන්න.
Respect that.
What about the parliament seat you promised? PROMISE IS A PROMISE!