2016-05-19-ENT-69

ඉන්දික රුවන් නොහොත් රූනිගේ නවතම ගීය වන "සාරසංඛ්‍ය" නම් ගීතයක් මේ වනවිට අන්තර්ජාලයට එක්කොට තිබේ. එම ගීතය බැතී ගීතයක් ලෙස හැදින්වීම හැකියාව තිබේ. මෙහි පදරචනය සුරම්‍ය මාපිටිය විසින් වන අතර, සංගීත දර්ශන රුවන් දිසානායකගේය.