රුපියල් ලක්ෂ 16 ක් වටිනා රත්තරන් බිස්කට් තුනක් ඉන්දියාවේ චෙන්නායි බලා රැගෙන යාමට තැත් කළ ලාංකිකයකු (28) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ රේගු ආරංචි කියයි.
රුපියල් ලක්ෂ 16 ක් වටිනා රත්තරන් බිස්කට් තුනක් ඉන්දියාවේ චෙන්නායි බලා රැගෙන යාමට තැත් කළ ලාංකිකයකු (28) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ රේගු ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ රත්තරන් , මුදල් අපේ රටින් පිට කිරීම ඉහලින්ම කරන්නේ ඉන්දියානුවන් පකිස්ථානුවන් ඉරානියන් රටවලින්, මොවුන් මෙරටට මත් ද්‍රව්‍ය ගෙනවිත් ඒවා විකුණා අපේ රට නැතිකර, අපේ රටේ ධනයද සුරගෙන යනවා, මේ රෙගු නිලදාරින්ට මගේ පැසසුම. (ර)