හිටපු මන්ත්රීනියගේ බෝට්ටුවලට වරායකින් ණයට තෙල් ගහලා කොඩ්බේ ධීවර වරාය නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්රීවරියකගේ ධීවර යාත්රා සහ වාහන සඳහා ඩීසල් ණයට සපයා අැතත් එ් වෙනුවෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ දාහතරකට ආසන්න මුදලක් මෙතෙක් අය කර ගෙන නැතැ.. 1 hour ago
Y යහම්පත් · 1 hour ago අපේ දක්ෂ රෙගු නිලදරින්ට අසු නොවී මොහු මදුරෙයි දක්වා ගියේ අල්ලසක් ගෙවා වන්නට ඕනේ , ලංකාවට හිමි වන්නට තිබුන රන් බිස්කට් හතක් ඉන්දියාවට හිමි වුනා.(හේ) Reply 0
Y ප්‍රියපාල · 1 hour ago දැන් මිනිස්සු බිස්කටුත් රත්තරන් වලින් ගන්න තරමට දියුණුවෙලා වගෙයි එහෙනම්.... (නි) Reply 0
Y අශෝක · 1 hour ago විමල් වීරවංශගේ හරි මහින්දානන්ද අලුත්ගමගේගේ වයිෆ්ල වගේ වීඅයිපී පාස්පෝර්ට් අරගෙන ඕව ගෙනිච්චනම් ඉවරයිනේ. මහි බිරිඳයි ව්මලේ බිරිඳයි දෙන්නම දිගට හරහට මැණික් ගල් හොන්ග්කොන්ග් සිංගප්පුරුව වගේ රටවලට නම් හොඳට ගෙනිච්චා (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දක්ෂ රෙගු නිලදරින්ට අසු නොවී මොහු මදුරෙයි දක්වා ගියේ අල්ලසක් ගෙවා වන්නට ඕනේ , ලංකාවට හිමි වන්නට තිබුන රන් බිස්කට් හතක් ඉන්දියාවට හිමි වුනා.(හේ)
දැන් දැන් මිනිස්සු රත්‍රන් පාවිච්චිය වැඩිවෙලා වගෙයි (නි)
දැන් මිනිස්සු බිස්කටුත් රත්තරන් වලින් ගන්න තරමට දියුණුවෙලා වගෙයි එහෙනම්.... (නි)
විමල් වීරවංශගේ හරි මහින්දානන්ද අලුත්ගමගේගේ වයිෆ්ල වගේ වීඅයිපී පාස්පෝර්ට් අරගෙන ඕව ගෙනිච්චනම් ඉවරයිනේ. මහි බිරිඳයි ව්මලේ බිරිඳයි දෙන්නම දිගට හරහට මැණික් ගල් හොන්ග්කොන්ග් සිංගප්පුරුව වගේ රටවලට නම් හොඳට ගෙනිච්චා (බ)