රීනි ද සිල්වා කියන්නෙ ෆේස්බුක් තුළ ප්‍රකට ගායිකාවක්. සරලව ගිටාරය වාදනය කරමින් ප්‍රසිද්ධ ගීත ගයන ඇය ගයන මේ ගීතය ශබ්ද තාක්ෂණය හොඳින් භාවිත කරලා කොලිටියට කරපු වැඩක්. මේ ගයන්නෙ කීර්ති පැස්කුවල් මහත්තයගෙ ප්‍රසිද්ධ ‘රන් තරු පායන’ ගීතයයි. එසේම එයට තරුණයින් දෙදෙනෙකුගේ සහාය ලැබෙන ගිටාර් වාදනයත් ගුණාත්මක මට්ටමක තිබෙනවා. කෙසේවෙතත් ප්‍රධාන ගෞරවය යායුත්තේ ඇයගේ ගායනයටයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd