කොළඹින් තලෙයිමන්නාරමට ගිය වෑන් රියකින් රත්තරන් කිලෝ දොළහකට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එම රන් ‘පටි‘ ස්වරූපයෙන් සකසා තිබිණි.
කොළඹින් තලෙයිමන්නාරමට ගිය වෑන් රියකින් රත්තරන් කිලෝ දොළහකට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එම රන් ‘පටි‘ ස්වරූපයෙන් සකසා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් කොපමණ ළඟ තබාගත හැකිද? වැඩිම කිලෝ හරි ග්‍රෑම් ගනනින් හරි කොපමණ ප්‍රමාණයක් තබාගත හැකිද ? (නි)
රත්තරං නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං (නදී)
ලංකාවට කොහෙන්ද අනේ මෙතරම් රත්තරන්? (නි)
මේ රත්තරන් වලට මොනවා වෙයිද? (නි)
තලෙයි මන්නාරමෙන් කොහේටද දන්නෙ නැහැ යන්න ගිහින් තියෙන්නේ. (නි)
අපේ ලංකාවේ රත්තරන් ගරලා හොයන්න පුලුවන්ද?? මෙච්චර කොහෙන්දැ රත්තරන් අපේ රටේ ?(අ)
තිලක්,මේ ගොල්ලෝ එක එක ක්‍රම අත්හදා බලනවා ඇති....ගබඩාවේ එකවර කිලෝ 12 ක් කටුනායකින් අරින්න බැහැනේ. පටි ගහලා බෝට්ටුවෙන් ඉන්දියාවට අරින එක, ඊට වඩා ලේසියි කියලා හිතෙන්න ඇති. (අ)
රත්තරන් වලට මොනවද කරන්නේ? (නි)