රුපියල් හත් ලක්ෂ අසූ අට දහස් නමසීයක් වටිනා රන් කූරු හතරක් බෑග් හැඩලයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකාරිය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි
අත් අඩංගුවට ගනු ලැබු රන් කූරු වල බර ග්‍රෑම් 157.78 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd